1.වැඩිහිටි මිනිසෙක් සාමාන්‍යවශයෙන් දිනකට 23,000වතාවක් පමණ ආශ්වාසකරයි. 2.ශරීර උෂ්ණත්වයෙන් 80% ක්පමණ පිට කරනු ලබන්නේහිසෙනි. 3.ලේ සැපයුමක් නොමැතිමිනිස් සිරුරේ ඇති එක මඅවයවය, ඇසේ කලුඉංගිරියාව යි.එය වාතයෙන් සෘජුව මඔක්සිජන් ලබාගනී. 4.මිනිසුන් දෙදෙනෙකුගේදිවෙහි ඇති සලකුණු එකසමාන නො වේ. 5.කුස පිළිසිඳ ගැනීමේ සිට උපතදක්වා කාලය තුල,ළදරුවෙකුගේ බර මිලියන5,000 ගුණයකින් වැඩි වේ. 6.මිනිසුන්ට වඩා දෙගුණයක්පමණ ගැහැණු ඇසිපියහෙලති. 7.ඔබගේ මුඛය සම්පූර්ණයෙන්ම වියලි නම් ඔබට රස නොදැනේ. 8.නිල් පැහැති ඇස්වලට වඩාදුඹුරු පැහැති ඇස්වලවර්ණක ඇත. 9.මිනිස් මොළයෙන් 80% ක්ජලය වේ. 10.මිනිස් සිරුරේ ඇති ස්නායුවක්ඔස්සේ, තත්පරයකට මීටර්අනූවක වේගයෙන් සංඥාගමන් …
Category: Quotes
1.බොරුව ඔබ සිරගත කරයි.සත්‍යය ඔබ නිදහස් කරයි. 2.බොරුව මිහිරි වුවවිපත්තිදායකයඇත්ත තිත්ත වුවවිමුක්තිදායක ය. 3.එක බොරුවක් රැකීම හදහාබොරු දහසක් කිව යුතු ය. 4.සිත චපලයඅත්තෙන් අත්තට පනිනවානරයෙකු මෙන් මිනිස් සිතචපලයඅධ්යාත්මික වර්ධනය අවශ්යඅවශ්ය වනුයේ එය හික්මවාගැනීම සඳහාය. 5.සිතන්නට කැමති පුද්ගලයාටහුදෙකලාව ස්වර්ගයකි. 6.ආදරය සහ ආලයමත්වීමක් හෝ වහල්වීමක් නොවන ප්රකෘතිමය සතුට ඇත්තේඅවජ්ය ආදරය තුලයඑහෙත් ආලය අන්ධය. 7.බිරිදකගේ වචනය“කාරුණික වූ ද නිහතමානි වූ දබිරිඳකගේ වචනය තරම්සැමියකුගේ සිතට සැනසුමක්දෙන අන් දෙයක් නැත. 8.බිරිඳකගේ හැකියාව“සැමියාගේ දුක වුව සැමියාටසැපක් කරන්නටත්, සැමියාගේසැප වුව සැමියාට දුකක්කරන්නටත් ,බිරිඳකටහැකිය. 9.වේදනාව“වේදනාව උසුලා ගැනීමට අපකැමති …
අහස කළු කර හිරුද සැගවීමහා වැසි පොළවම තෙමීවිදුලි කොටනා මහා බිය හඬභයංකාරක් දෙන්නෙමිආවොතින් නුඹ අහසේ පායාමගේ ලෝකයේ කිමි දෙමීඅහස හඩලා ගැලූ කඳුලෙන්අනේ මා හොල්මන් වෙමී ගම් දනව්් යට වීලා සමහරුඅනේ සමුගෙන යන්නෙමීමහා ගස් බිමටම වැටී සමතලාවී දුක දෙන්නෙමීනොසිතු ලෙස ගලනාම ජලකඳජීවිතත් බිඳ ලන්නෙමීඋන්ගේ ජීවිත බේර ගන්නටසුදුසු තැන් වෙත යන්නෙමී ඉත්තෙ පිපිලා පොකුරු මල් ටිකබිමට විසිරී යන්නෙමිගසක එතිලා මම වැලක් වීඅනේ බලමින් උන්නෙමීසුළගෙ පාවී ආ මලක් මාදෑතටම එය ගත්තෙමීමලක ප්‍රාණය ජීවමානදඅනේ නැහැ මිය යන්නෙමී මං ද මාවත් පිරී ජලකඳසිතුන අතකට ගලනවාඑවිට …
පෘථිවිය මම වෙමි විශාලභූමිය මා නතුයගල් පර්වත,කඳු මිටියාවත්සාගරේ වටයගංඟා,ඇළ දොළ,දියඇලිකොමලිය නතු දියයමා ලස්සණ සුර පුරයකිමගේ දරුවෝ නුඹය සාගරේ මම වෙමි බලගතුසම්පතක්ම ඇත්තේනෙළාගන්න දියඹට ඔරුබෝට්ටු එයි රොත්තේකොරළ් පරත් මිය ඇදිලාඋණුසුම දිය මත්තේපාට පාට වර්ණ ගොඩකිඑනිසයි සිත ගත්තේ වනාන්තරය මම වෙමිදරුවන්ට හුස්ම දෙන්නේසතුන්,පක්ෂියන්,උරගයෝඅලි ඇතුන්ද ඉන්නේකැළෑ කපා භූමිය හොරුඅරන්ම වැජබෙන්නේඅහර සොයා ඒකයි උන්ගම් මැද්දට එන්නේ නිසි ලෙස කුණු කසල බැහැරකරන්නේ නැති හින්දාමහ වැස්සට කාණු සිරවීගංවතුරක් කැන්දානායයෑම්,නියඟය,සුළිසුළං හමන හින්දාඋණුසුම ඉහළයි බාධකඒවි නේද මන්දා අහස මමයි හරිම උසයිපොළවෙන් දුර ඉන්නේඉරයි,සඳයි,තරුයි බලංහැමදා රැක ගන්නේමිහිකත උණුසුමෙන් හඬනහැටිත් …
1.Experience teachestools.අත්දැකීම් මෝඩයාටඋගන්වයි. 2.Every tide has it’s ebb.සෑම වඩදිය රැල්ලකම බාදියඇත. 3.Fine feathers make finebirds.පැහැපත් පිහාටු පැහැපත්කුරුල්ලන් සාදති. 4.Every pleasure has aPain.සෑම සතුටකම වේදනාවක්ඇත. 5.Every dark cloud has aSilver line.සෑම කළු වලාවකම රිදීඉරක් ඇත. 6.Eye is the pearl of theface.ඇස මුහුණේ මුතු ඇටයයි. 7.Envy never dies.ඊර්ෂ්‍යාව කිසිදා මියනොයේ. 8.Dead dogs bite not.මළ බල්ලෝ සපා නොකති. 9.Drive the nail that willgo.වදින තැනකට ඇණය ගහන්න. 10.Debtors are liars.ණයකරුවෝබොරුකාරයෝය. 11.Better be alone than inbad company.නරක ඇසුරට වඩා හුදකලාවසිටීම හොඳයි. 12.Be not too bold …
දින දර්ශනේ පිටු පෙරළීවසර ගෙවී යනවාඔබේ ඉලක්කෙ සාර්ථකදසිතන්නටම වෙනවානොලැබුන දේ,නැතිඋන දෑගැන සිහියට එනවාඅමතක කර ඒ සියල්ලගමන යන්න වෙනවා බාධක කම්කටොළු, ගැටලුකාලය විසදේවීමිනිසත්කම,දයාව,කරුණාවෙන්ගොඩයාවීඉවසීමෙන් සැනසීමත් ඔබටලබා දේවීඅලසකමින් දිවි ගෙව්වොත්සැම දේ නැති වේවී දුවා දරුවෝ ගැන සතුටුදගෙවෙනා අවුරුද්දේජීවන අරගලය ගෙදරහැමදාමත් යුද්දේදැං නිවාඩු කාලේ හින්දාගෙදර දොරේ සද්දේඅය අඩුවී වැය වැඩිවීපොකැට්ටුවට විද්දේ ජීවිතේ යනු වැටෙන තැන්හිනැගිටින්නට බලනූලැබුණ ජීවිතේ මනරම්දෙව්හට තුති පුදනූඋනිනම් වරදක් යම්අයෙකුගෙන්ම සිත බිඳුණුසමාව දී අමතකකරසිතේ සතුට මවනූ දෙමව්පියන් හට යුතුකමඉටුවුනාද නුඹගෙන්සැමියා,බිරිඳ,දරුවන්රැක ගත්තද සැම සතුටින්සමාජයට යහපතක්මසිදුඋනි නම් වටිමින්ශරීරයත් නොමලෙඩ කරබැලුවද එය රකිමින් ඉර,සඳ,තාරකා අඹරේසැමදා …
1.විශ්වාසය හා ඇඳහීම ඇතිතැන දොම්නස නැත.(මහත්මා ගාන්ධි) 2.සැකය නිතර ම හොල්මන්කරන්නේ දුර්වල/අවිචාරශීලිමනස තුළය.(විලියම් ෂේක්ස්ප්රියර්) 3.රාත්‍රිය රහසේ මල් පුබුදුවාදහවලට එහි කීර්තිය භාරදෙයි.(රවින්ද්‍රනාත් තාගෝර්) 4.හදවතින් මතුවී එන අවංකපිරිසිදු ආශාවන් හැමවිටමඉටු වේ.(මහත්මා ගාන්ධිතුමා) 5.අසාධාරණයට දිරිදීම සඳහාවන පුෂ්ටිමත් තර්කආලෝකවත් කරන්නේබුද්ධියයි.(මහත්මා ගාන්ධිතුමා) 6.සාර්ථකත්වය ඔබේ මනසටත්අසාර්ථක්්වය ඔබේ හදවතටත්දැනේ.(නිර්ණාමිකයි) 7.අධ්‍යාපනය යනු වර්තමානයෙන්අනාගතයට පිදෙන තුටුපඬුරකි.(ජෝර්ජ් පීබොඩ්) 8.ගරුත්වය අයෙකුටගෙනෙන්නේ අර්ථවත් දිවිගෙවීමකි.එයින් තොර වූවිට අපකීර්තිය ඔහුලුහුබඳී. 9.අභාග්‍ය සැමවිට මවිපත්තියක් නො වේ.(බේකන් සාමි) 10.අවශ්‍යතා අඩුවන අතර මචිත්ත සහනය වැඩි වේ.(සොක්රටීස්) 11.කෙනෙකුගේ චරිතයපැහැදිළිව හෙළි වන්නේඔහු අන් අයගේ චරිතයවිග්රහ කරන අයුරිනි.(රිචර් විසිනි) 12.කෙනෙකුගේ …
1.ඔබ සිටින තැන සතුටින්ඉන්නට නොහැකි නම් ඔබයන තැන ද ඔබට සතුටින්ඉන්නට නොහැකි වේ. 2.ජීවිතය සුන්දර වන්නේ ඔබසතුටින් සිටින ආකාරයෙන් මනොව අන් අය ඔබ ව සතුටින්තබන ආකාරයෙන් ය. 3.මිනිසුන් සතුට සොයමින් විවිධමාවත්වල යති.ඔවුන් ඔබ යන මාවතේනොයනවා යැ’යි දොස්පැවරීමෙන් වළකින්න. 4.සිනාමුසු මුහුණින් දවසආරම්භ කිරීමටත්,නිමාකිරීමටත් ඔබට හැකි නම්ඔබ සැබෑමවාසනාවන්තයෙකි. 5.මිනිසුන්ගේ ජීවිත දුක්බර ය.සංකීර්ණ ය. ඒත් හැමමිනිසාට ම සතුටින්ජීවත්වීමට අයිතියක් ඇත. 6.ජීවිතයේ හැම අවස්ථාවකට මසිනාවෙන් මුහුණ දෙන්න.එය ඔබේ ධෛර්යය හාශක්තිය විදහා දක්වන්නටහේතු වේ. 7.රැවුමයි සිනාවයි එක ලෙසපිළිගන්න හිත හුරු කර ගන්න. 8.හිතේ සතුට වෙනුවෙන් …
1.විශ්වාස කරන්නාට කිසිදුමතයක් අවශ්‍ය නොවේ.විශ්වාස නොකරන්නාටකිසිදු මතයක් ප්රමාණවත්නොවේ. 2.න්‍යාය පත්‍රය සැකසිය යුත්තේඔබේ වැඩපිළිවෙළට මුල් තැනදෙමින් නොව,ඉතා ම වැදගත්දෙයට මුල් තැන දෙමිනි. 3.මල්,කුරුල්ලන්,සොබාදහමහා කුඩා දරුවන්ගේසුන්දරත්වය නොහඳුනනසමාජය අවමානයට ලක්කළ යුතු ය. 4.ඉතිහාසය නොනැවතී ගමන්කරයි.විටෙක එය ජයග්රහණයකරා ඇදී යයි.තවත් විටෙක එයඛේදාන්තයක් වෙත ඇදී යයි. 5.අහංකාරකම යන්නෙහිතේරුම ‘මමයි කෙරුමා’යන්නයි. 6.යහපත් ප්‍රතිථල ලැබීමට නම්යහපත් අවබෝධයෙන්කටයුතු කරන්න. 7.බොහෝ විට අපි මිනිසුන්හඳුනා ගන්නේ ඔවුන්ගේධන සම්පත්, යාන වාහනගෙවල් දොරවල් ඇසුරෙනි.ඒත් නියම මනුෂ්‍යයා ජීවත්වන්නේ මිනිස් හදවත්තුළ ය. 8.එක්වීම ආරම්භයයි.එක් ව විසීම ප්‍රගතියයි.එක් ව වැඩ කිරීමසාර්ථකත්වයයි. 9.එක ම මඟක ගමන් …
1.තම ආත්ම ගෞරවයටහානියක් වන කටයුතු වලනොයෙදෙන්න. 2.විමසා බලා කටයුතු කරයිනම් ඔබ දියුණුවේ. 3.අලසයාට ශිල්ප ශාස්ත්රඉගෙනගත නොහැකිය. 4.එක් පහනකින් පහන් සියගණනක් දැල්විය හැකිය. 5.උත්තමයෝ කිසි දිනකතමන්ට නුසුදුසු දෙයක්නොකරති. 6.කෝපවීම යනු තම මෝඩකමප්රදර්ශනය කිරීමකි. 7.කවට කමටවත් සොරකමක්නොකරන්න. 8.අතෘප්තිය වැඩිවන විටඅසහනයක් ඇතිවේ. 9.ණය කරුවකුවීම දුකක් බවසිහිතබාගත යුතුය. 10.කිපීම තමා තුළ ඇතිදුර්ගුණයකි. 11.ඔබට ථල නෙලාගත හැක්කේඔබ වපුරන බීජ වලින් බවසිතට ගන්න. 12.විවිධත්වයෙන් පිරුණු මේසුන්දර ලෝකය රැක ගන්න. පොතපත ඇසුරෙන් සකසනලදිමි. ලියන්නේ සිත්ති සීනත් …
Recent Comments