1.හොඳ ගැහැණිය පිරිමියකුගේහද බඳින්නීය.ලස්සන ගැහැණිය ඔහුවමෝහනය කරන්නීය.කරුණාවන්ත ගැහැණිය නම්ඔහුව ලබාගන්නීය. 2.ආත්ම පරිත්‍යාගයේ ගොළුවතරකිමින් දුක් වේදනා නිහඬවදැරීමේ නිමතමානීත්වය හාබුද්ධිමත් බවේ සංකේතයකාන්තාවයි. 3.අනාගත පරපුරේ සහ්යත්වයසංස්කෘතිය,ශිෂ්ටාවාරයවර්තමාන වනිතාවගේසදාවාරය මත රඳා පවතී. 4.සැපතේදී තුරුළු වනගැහැනියට වඩා විපතේදීමිනිසා දිරිමත් කරනගැහැනිය මතකයේ අරක් ගනී. 5.උසස් බුද්ධියකින් හෙබිකාන්තාව ඇසුරු කරන්නලැබීම කාගේ ජීවිතයකට වුවද වැඩදායකය. 6.ජීවිතයේ නියම සතුට හාසෙනෙහස සදාතනිකසිහිවටනයක් වන්නේ මිනිසෙකුවිසින් ගැහැනියකගේ සිතහරි හැටි හඳුනා ගැනීමෙන්පසුවයි. 7.වේදනාව, සතුට,උපරිමයෙන්විඳ දරා ගන්නේ ගැහැනියයි. 8.ගැහැනියකගේ කඳුළුකතාවක බුද්ධියට හෝතර්කයකට හසු නොවන තැන්බොහෝය. 9.ගැහැනිය අපිරිසිදු වන්නේවරිතය අපිරිසිදු වීමෙන් මනොවේ.ඕපාදුප වලින් කටපරිස්සම් කරගන්නාගැහැනියකගේ පිරිසිදුකමමිල …
Category: Tribute
තාරුණ්‍යයේ තම සැමියානැතිවීමදරුවන් සමඟ ඇය මෙලොවේතනිවීමආතතියද, දුක හදවතේඇතිවීමඇය විය යුතුයි වගකීමෙන්කැපවීම වයසට යන විටදි ඔහු මෙපොවින්යාමදරු මුණුබුරන් බලලා ඇය සැනසීමඇයත් නුදුරු දිනකදි ඔහු වෙතයාමඑයයි ජීවිතයේ චක්‍රය නිමවීම පාසැල් ගමන දරුවන්ගේමුල් තැනයඇය ලතවෙන්නේ නිතරමදරුවන් ගැනයසිදුවේ සිතන්නට ඇය හටඇගේ විනයඇයි නුඹ දාලා ගියේ? සිතවාවනු පැනය දිළිඳු කමට එය බාධාවකිකියමිඇය හට කාසි නැති බව අමුණාලියමිදරුවන් හඬන විට කුසගින්නේදැවෙමිඇගේ හද ගැසේ නිරතුරුවමමම දනිමි සමහර විටදි ඇය ගැබණියකුස පුරනාපිය නැති බිළින්දා ලෙස ලේබල්දරනාඇගේ ගත වෙලා නිතරම ශෝකයඑන්නාඇය යයි ගමනේ මහ බරකුත් කරපින්නා ඇය ගැහැණියකි අම්මෙකිඅක්කෙකි …
උණුසුම අද ඉහළ ගිහින්විශ්වය කැළබීලාමිනිස්සුන්ගේ ගමන සෙමින්ගත සිත මැළවීලාසෙන්ටිග්රේඩ් අංශක එක දෙකමයි වැඩිවීලාදේශගුණය බලපෑමෙන්ජීවින් වැනසීලා කාර්මිකරණය ගැන වැඩි වැඩිපුර අපි සිතමුපසට දාන විෂ බෙහෙතුත්හොඳටම නැති කරමුකෑම හිඟය ලෝකේ වසාගත්තොත්!අපි සිතමුවායු දූෂණය ඉහළයිජීවිත අපි රකිමු ඇමේසන්ම වණයත් මතකදඔබ ගිණි ගත්තාඅනේ ජීවි බරගානකිමරුද වැළඳ ගත්තාඑහි ගංඟා සිදී යයිලුඒක තමයි ඇත්තාඅහිතකරම වායුව අපේහුස්ම ඇදලා ගත්තා සාගරයත් උණුසුම් වීජීවි මැරිලා යාවීකොරළ්පරත් විනාශ වීපැළෑටි වඳ වේවීගන්නා අපි හුස්ම පොදත්සාගරයම දේවීඑහෙම උනොත් අනාගතයසිහිනෙට බැර වේවී සොබාදහමේ මනරම්ලස්සණ දේ රැක දෙමුදහැකි ලෙස ගස්,පැළ සිටවාවිශ්වය රැක ගමුදකරනා හැම …
යුද්ධය යනු අකුරු සතරජීවිත වනසනවාලොව දරුණුද සිත් කම්පාමරණය වැළදෙනවාපවතින විට යුදුධයනීතියද නිහඬ වෙනවාකරනා ඒ යුද්ධය සත්ත්යදනැතිව යනවා ජීවිතයක වටිනාකමඅවියට නොදැනෙනවාකුළුගන්වයි බිය මනසදගත පණනැති වෙනවාකෑම බීම, නිවස අනේසතුට අහිමි වෙනවාඇඳිවත සමඟින් දුකමයිසාමය නැති වෙනවා සතුටු පවුල කඩාබිඳාදමමින් රජ වෙන්නේපවුලේ පියා අහිමි වෙලාඒ රුක් තනි වෙන්නේමුලක් නොමැති කල ගසකටඅනේ මොකද වෙන්නේදරුවෝ, මවද තනි වීලාදෙවියෝ නේද දන්නේ ගාසා තිරයේ “ජමාලියා”භූත නගරයක්ලුසරණාගත කඳවුරකින්පිරි මිනිසුන් වේලුබැලු බැලු අත සුන්බුන්දැවි දැවී අළුම වේලුමූලික සැපයුමත් අහිමිභීතිය රජ වේලු ජීවිත යදිනා පුංචිමමල් කුකුළුද දුටිමිමව්පිය දෙදෙනාම අහිමිඋන් මොනවා කරමිඅවි …
අතීතයේ රුහුණු,පිහිටි,මායාදේශය බෙදුනේදෙදහස් වසරකට කලින්කැලණි තිස්ස බව පෙනෙන්නේකැලණිය රජකම් කල රජු හටදූ කුමරිය උපන්නේදේවි කුමරි “විහාරමහ දේවි”ලෙසට නම ලබන්නේ කෝපයකට පත් දෙවියන්අනේ මුහුද ගොඩ ගලන්නේඇය යෞවන වයසේ වසරදාහසයමයි බව කියන්නේගොඩ ගලනා මහා වතුරගම්දනව් ද යට කරන්නේශ්රාස්ත්ර කාරයන් පිහිට“කාවන්තිස්ස” රජු සොයන්නේ පවුලේ කෙනෙකු මහ මුහුදටබිලි වියයුතු බව සැලවේනාරිලතා මලක් වගේ දේවියඒකට බිලිවේකැමැත්තෙන්ම මුහුදට බිලිවෙන බවකුයි පොත් ලියවේරන් ආලේපිත ඔරුවකනැග ඇය මුහුදේ පාවේ හිටි හැටියෙම සුනාමි රළනැවතී මුහුදම නිසලයිරුහුණු රටේ විහාරයකිකිරින්දේ ලඟ ඔරු නවතයි“කාවන්තිස්ස”රජු හට මේබව සැලවී රජු පැමිනෙයිපෙරහැරකින් කැන්දා ගොස්සරණම පාවා …
මව්පිය තනිකර දරුවන්මරුතුරුලට යාමදරුවන් තනිකර මව්පියදුකක්ය හැර යාමසැමියන් නැති බිරින්දෑවරුදුකින්ය හැම දාමහැරගිය විය බිරිඳ සැමියාඒකයි ලෝ දහම මිය පරලොව යනවිටආදරණීයන් දුකකිමවත් දරුවෝ තනිවීලාඋරුමයමයි බරකිදෑසින් වැගිරෙන කඳුළැලිඒක උරුම දෙයකිදින ඇත වෙන්කරලා ලොවසමරනවා සොදකි “හැලොවින් නම් උත්සවයක්රටවල සමරනවාබලන විටදි උන් ත්රාසයභීතිය ඇති වෙනවාසාතන් වන්දනාකරනබවකුයි පැවසෙනවාඒ හැම දේවල්කරලාමළවුන් සිහිවෙනවා ඉල්මස පළවනදාසාන්තුවරුන් සැමරීමඉල්මස දෙවනදා ලුමළවුන් ගේ සැමරීමජපමාලය කැපකරලායාඤ්ඥාව කීමමළවුන්හට ලැබේලුආත්මයකට සැනසීම ඔබ මා අප හැම දෙනාමමේ ලොව හැරයාමකිතුණුවනේ මම අගයමිමළවුන් සැමරීමමා මියගිය දිනෙකදරුවෝ කරනා සැමරීමඅගයමි මළවුන් වෙනුවෙන්කරනා පිංදීම උදාවන මළවුන්ගේ දිනය පුරාමසක කාලයක් පුරා …
අපේ ජීවිතෙට දිරි දුන් ගුරුසිහිකරමුඅදවන් දිනෙක වත් මතකයගෙනදරමුකරනා සේවේ ගැන අපමෙනෙහිම කරමුඅද ගුරු දිනයේ ඒ ගුරු දෙගුරුන්යදිමු ඇයත් මවකි ඇය කැපවෙයිදරුවනටඔහුත් පියෙකි ඔහු විරුවෙකිදැනුනිමටදුන් හොඳ ඔවදනින් හැදුනෙමිදැනුමයටයහපත් දරුවෝ බිහිකර අපිහදමුරට අගහිඟතා මැදය ජීවනගමන යනදුෂ්කර පළාතෙන් පාසැලවෙතට එනදෙන්නේ දරුවනට හදලාහොඳම ණැනඅද අපි සතුටු වෙමු අපලැබු නුවණ ගැන දුප්පත් දරුවො ගැනසොයලම බලනුහරි සෙනෙහසින් උන් හටආදරේ පුදනුමවක් පියෙකු මෙන් උන්හදවත අරිනුමුවඟට සතුට දීලා දරුවන්රකිනු හෙළනා දහඩියයි හෙට රටබබළන්නේහොඳ දරුවනුයි තම මව්පියසලකන්නේගුරුසිත පාරවා නැහැ අපගොඩ යන්නේසැමදා පුදමු බැතියෙන්හෙට දිනමින්නේ ණැන ගුණ වැඩෙව්වට බැතියෙන්පුදමු තුතී!බුද්ධිය …
මගෙ රට අලංකාරයි පරිසරය සොබාපොළවේ මැණික් ඇත සඟවාපසෙහි ඔබාදිය ඇළි කොමලියත් ගලනවාඅසිරි ලබාසිරිලක වනඋයන් බෝමයතියෙන සොබා දහහතරවන සියවස අග බිහිවීලුකෝට්ටේ රාජධානිය ඉන් ඇකිවීලුලංකා අගනුවර දැං මෙයමයවේලු“උත්තරිතර පාර්ලිමේන්තුව”එහි පිහිටාලු සිංහල,දෙමළ,මුස්ලිම්ක්රිස්තියානිදඉඩකඩ ගෙවල් දොර එනවිටගෙනාවදඑකමුතුකම වටී සැමගේසිනාවදනොසැලකිල්ල විය ඒ අපේපමාවද නංවමු කෘෂිකර්මේ හොඳදියුණුම කරලාබුද්ධිය වඩමු දරුවන් පෝෂණකරලානිතරම හදවතේ හොඳ අදහස්දරලාලෝකෙම දියුණු රට කරමුද?අපි දිනලා කඳුකර පරිසරය සුන්දර සිතගත්තපේරාදෙණිය,හග්ගල පිපි මල්වත්තවලවේ,කැළණි,කළු,මහවැලිගඟ රොත්තඉතිහාසයක් තියෙනවා අප රැකගත්ත කෝවිල්,පල්ලි,පන්සල් ඇතසතර අතතිබෙනවා හැම කෙනෙකු හටමත් දරන මතවෙහෙසා හොඳට වැඩ කරමුදඅපගේ ගතඅනාගතය නොවෙමුද? අපිනොවී ලත මගේ රට අති සුන්දරය.අලංකාරය.සාගරයෙන් …
ලන්දේසි හා බ්‍රිතාන්‍යය යුගයේසංක්රමණය බව පවසයිජාවා,සුමාත්‍රා,බොර්නියෝහා සුන්ඩා වල පිවිසෙයි“සම්පන්”යනු ඔරු විශේෂඅපේ රටට පැමිණි ලෙසයිකුළු බඩු වෙළඳාම තමයිඅංක එකට අර ගත්තයි සොල්දාදුවෝ මැලේ වරුන්අපේ රටට පැමිණියාලුඉංගිරීසි පාලනයේ“රෙජිමේන්තුවක්” පිහිටිලුඉන් පසු ආ ඉංග්රීසින්ඒක විසිරුවා හැරියලු“සිලෝන් රයිෆල් රෙජිමන්ට්”යන නාමය බිහි උනාලු මව් බස වන මැලේ බසදකතා කරයි හරි හරියට“ගුන්ඩුල්” යන ලිඛිත බසදමලය රටේ විය දැකුමට“අලමන් ලංකාපූරු”පුවත් පතකි අපේ රටටජාවා අකුරින් නිමකොටඑය පිදුවලු ඔවුන් අපට සිහල,දෙමළ,ඉංගිරීසිඅද වැඩිපුර ඉගෙන ගන්නේට්ක ටික භාෂාව අභාවයටයනවා බවකි දන්නේත්රිකුණාමලේ එම ජනයාඅද අතහැරලාලු ඉන්නේයෝනක ජන සමාජයටඋන් පිවිසිලා අද ඉන්නේ ගිනි නිවනා …
කදානේ හපුගොඩයි පිහිටියේඑකල මගේ පොඩි පාසැලඅකුරු කෙරුවේ හරිම ඉහළින්එකතු වීලා සිසු කැලකොල්ලෝ කෙල්ලෝ සමගියෙන්අපි අකුරු කෙරුවා හැම කලසතිද අවුරුදු දශක ගෙවිලාදැණුම බෙදනවා රස කල පුංවි කල සිට දහය ශ්රේණියදක්වා මා ඉගෙනුම ලැබූවාදනය රඟ පෑම නායකනැටුමටත් දක්ෂයි එබූසරඹ පන්තියේ නායිකා මමලිපට දරමයිදා පිබූහරිම සුන්දර ඒ අතීතයඅමතකම නැහැ මා ලැබූ පහළ පන්තියේ සිටම ඉහළටවසර වසරම මා ගෙවූපන්තියේ යහළුවන් සමගින්හොඳම කාලය අප සෙවූපාසැලේ ගුරු මහත්තුරුගුරු මෑණියන් කාලය සෙවූහරිම රසබර දේද අපහටඅකුරු කර පෙව්වා මැවූ පිට්ටනියේ දුව පැනල ඇවිදපුකාලේ සිහියට නැග එතීපන්කි කාමරේ තරඟ …
Recent Comments