චීන මහා ප්‍රාකාරය

ලෝක පුදුම හතෙන් එකක්ගැන අද මම ලියමීඋස අඩි විසි පහකි පළලදාසයක්ය කියමීමිනිසුන් දසලක්ෂයක්ලුවැඩ කරලා සෙයකීෂංහයි සිට ලොප් නුර් දක්වාදිගයයි කියමී මැටි වලින්ද,ගල් වලින්දගොඩනගලා ඇත්තේලී වලින්ද,ගඩොල් වලින්එය නිමකර ගත්තේප්‍රාකාරම කීපයකමඑකතුව ගොඩ ගත්තේතාක්ෂණය අද වාගේයොදා ගෙනම නැත්තේ පහන් කණුද,කොටු,මංකඩහැකිය බලා ගන්නසොල්දාදු නිවස,ආරක්ෂකවිධිවිධාන ඔන්නදහස් ගනන් ජීවිත බිලිකලාලු ගොඩ ගන්නමිලියන ගනනක් වසරටඑනවලු නරඹන්න කාන්තාර,කඳුහෙල්,තැනිතලාදිගට ඇදුනුවනාන්තරද පසු කරගෙනයනවලු සිත රැඳුනුසොල්දාදුවෝ,සිරකරුවන්ජනතාවද බැඳුනුහරි සුන්දර කතා ගොඩකිඒක වටා ගෙතුනු අභ්‍යවකාශයේ සිටත්පේනවාලු ඔන්නකේබල් පහසුකම්‍ පවාඅද තියේලු යන්නඑකම යොධ ගොඩනැගිල්ලචීනේ සතුලු ඔන්නමළමිනි මත ගොඩ නැගුවලුබලනු! කතා ගොන්න එය කිලෝ මීටර

Continue Reading

වචන තේරුම

1.අගනුවර –capital 2.අංශබාගය –paralysis 3.අඟුරු –charcoal 4.අණ්ඩය –patch 5.අන්වික්ෂය –microscope 6.අතලොස්ස –handful 7.අතිරික්ත –excess 8.අතීතය –past 9.අතුපාර –byroad 10.අතුරුථලය –byproduct 11.අධිකාරය –chapterauthority 12.අනන්ත –infinity 13.අනාගත –future 14.අනාවාරය –immoral behavior 15.අනාථනිවස –orphanage 16.අනුවාදය –translation 17.අලස –lazy 18.අවතාරය –ghost 19.අවම –minimum 20.අසරණ –helpless පොතපත ඇසුරින් සකසන ලදිමි ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

ඔබේ‍ දැනුම පොතට

1.නූතන මිනිසාHomo Sapiens 2.ඇතාElephas maximus 3.වළහාUrsidae 4.කොටියාPanthera tigris 5.හාවාOcryctolagus cuniculas 6.සිංහයාPanthera leo 7.ගොනාRusa unicolor 8.මී මැස්සාApis mellifera 9.කැරපොත්තාBlattaria 10.නරියාVulpes vulpes 11.වීOryza sativa 12.තේCamellia sinensis 13.පොල්Cocos nucifera 14.රබර්Hevea brasiliensis 15.කෝපිCoffee arabica පොතපත ඇසුරෙන් සකසනලදිමි. ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

දෙමව්පියන්

පරම්පරා පැවත එන්නෙදෙමව්පියන් හින්දාදරුවන් හැම ලොකුකරලාසැනසෙනවා බන්දාසැමිය අහිමි බිරින්දැවරුහරිම දුකක් වින්දාමව් නැති දරුවන්ට පියවරුන්සෙනෙහස රන්දා පවුලක් ලස්සන වන්නටඑකමුතුකම වටිනාචරිතය ජීවිතයෙන් අදහුගක් දෙනෙක් මනිනාළදක් ලස්සණයි සැමදාගුණ දම් ඇය රකිනාලෝකෙට සුන්දර ලස්සණමලක්නෙ ඇය පිපෙනා පවුල අතර මත ගැටුමක්දෙදෙනා විසදන්නඅසරණ පොඩි දරුවො තියාඑපා රන්ඩු වෙන්නදරුවන්ගේ ළමා මනසසුන්දර කර වන්නආදර්ශය උතුම් නේද?ටිකක් සිතට ගන්න අගහිඟකම් හැමදාමත්හැම පවුලක තියෙනාසමබර කර බුද්ධිමත්වවිසදගන්න බලනාදින, සති, මාසය, අවුරුදුඅමාරුවෙන් ගෙවෙනාතමන් හිසට තම අතමයපමණි සොයා බලනා ඔබ දන්නා දැණුමින්දරුවන්ට කියා දෙන්නනුබෙ සෙනෙහස හැමදාමත්අනේ බෙදා දෙන්නලෝකය ගැන සුන්දර දේපහදාලා දෙන්නදරුවන් හොඳ

Continue Reading

උතුම් වදන්

1.රෝස මල් දකින්නට ඇස්ඇති තැනැත්තට එහිකටුද පෙනිය යුතුයි. 2.ගසක අගය මැනියයුත්තේ එහි හටගන්නාගෙඩි වලින් මිස එහිකොළ වලින් නොවේ. 3.දිනන්නෝ කිසිවිටෙකත්ඉවත නොයයි.ඉවත යන්නෝකිසිවිටෙකත් නොදිනයි. 4.ඔබට දේදුන්න අවශ්‍යනම් වර්ෂාව ඉවසාසිටීමටද හැකි විය යුතුයි. 5.මළවුන් සොහොන් ගැබතුළට යන්නේ ඔවුන්දුන්දේ පමණක් අතෙහිදරාගෙනයි. 6.ජීවිතය පාපැදියක් වගේයඔබ එය පදින තාක් ඔබවබිම වැටෙන්නේ නැත. 7.මිනිසාගේ හදවතේසියලු කුටි වලට ඇතුල්විය හැකි ප්‍රඩාන යතුරආදරයයි. 8.අපේක්ෂාව දුප්පතාගේආහාරයයි. 9.කතා කිරීමට ඉගෙනීමඉතා පහසුය.නමුත් නිසිතැන නිහඬව සිටීමට.ඉතා අපහසුය. 10.රාජාලියකුගේ මහළුකාලය ගේකුරුල්ලකුගේ තරුණකාලය මෙන් සුන්දරයි. 11.කරුණාවන්ත කමටකෙළවරක් නොමැත. 12.සතුට නොගැඹුරුය.කරදර ගැඹුරුය. 13.බිරිඳක් තේරීම ඇසින්පමණක්

Continue Reading

ජීවිතය යනු මුදල්ම පමණක්ම නොවේ

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකු අගය කරන්නේ මුදල් ඉපැයීමයි.යම් පුද්ගලයෙකු මුළු අවධානයම ඒ සදහා වැය කරනවානම් එය වැරදිය.අප මෙලොව ජීවත් වනුයේ සමබර ජීවිතයක් ගතකිරීම සදහායි.සිතෙහි, සාමය, සතුට, සමාදාන, ආදරය, ප්‍රීතිය, නිරෝගිමත්කමසුරක්ෂිතතාව ඇතුළු බොහෝ දේ අපගේ යහපැවැත්ම සදහා අපට අවශ්‍ය වේ. එමෙන්ම පවුලේ අන් අයගේ සතුට, සාමය, සමාදානය, යහපත, අපේජීවිතයට වැදගත් වේ.මිතුරු ම්තුරියන්,නෑදෑයින්,සමාජය තුල ජීවත් වනඅන් අයගේ සතුට, සාමය හා යහපැවැත්ම අපට වැදගත් වේ. ඔවුන්ගේසාර්ථකත්වය සදහා උදව් කිරීමෙන් සැබෑ වූ සතුටක් හා ප්‍රීතියක් ඔබටළඟා කරගත හැක. සතුට යනු පුද්ගලිකව පාලනය වන්නාවූ දෙයකි

Continue Reading

පෙර පාසැල් දරුවකුගේ සිතිවිලි

බොකුටු බොකුටු බොකුටු කොණ්ඩෙඇස් නටවා බලනවා බෝ එකකුත් කොණ්ඩෙ බැඳලඇය මා දෙස බලනවා බඩගිනියිද? නුඹට පැටියොමම ඇයගෙන් අහනවා මම කාලා බත් කටකුත්නුඹට ඔන්න කවනවා අතේ දාල තියෙන වළලු හරිම හැඩයි නුඹටඅම්ම මහපු අළුත් ගවුම අන්දනවා නුඹටහැන්දෑවට තාත්තා චොකලට් ගෙන එයි මෙමටකෑලි කඩල කටේ ඔබල කවනව මම නුඹට ඔන්න නුඹේ ලඟට ආව හිනා වෙන්නකෝඇස් නටවල හරිම දඟයි වඩාගන්නකෝඇයි අඬන්නේ මම ඉන්නව නාඩඉන්නකෝදොයි දොයි දොයි දොයිය බබා නිදා ගන්නකෝ හෙට උදේට අම්ම එක්ක මම පාසැල් යනවාඇඳ කොනකින් නිදි කරවල කිරි බෝතලෙ දෙනවාපාසැල

Continue Reading

ගැමි සුවඳ

ගම් බැද්දේ හරි සුවඳයිසමන් පිච්ච මල් සුවඳයිකඩා හැලෙන නීල වර්ණවරලස නාමලී ගේමයි අරලිය ගෙත්තමක් කරලාඇගෙ ගෙල වට රන් මාලයබෝල කූඩු රන් කරාබුතොරම් බෝල කාරයාළඟඅරන් දුන්නෙ සුදු බණ්ඩා කොන්ඩ කඩල බෝල කඩලහොඳ දැවිල්ල කටට රහටරහ බලන්න ගෙනත් දුන්නෙපහල ගෙදර ලොකු බණ්ඩා දෙදෙනාටම බහක් දීලඔක්කොම මායමුත් දාලඅන්තිමටම නතරඋනේඩුබායි ගිහිල්ලා ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.