Blog Posts

මිසරයේ පිරමීඩ

ඉපැරණි ශිෂ්ඨාචාරයකුත් ඇතිබව පැවසෙනවාගැහැණු හිසක් සිංහ කයක්ආකෘතියක් වෙනවා“ස්පිනික් පිළිම”නූතනමිනිසාට පුදුම දෙනවාලෝකයේ ඇති පුදුම හතෙන්එකකි මේ‍ක වෙනවා තුන්දහසත් හාරදහස් වසරටබැර වෙනවාපිරමීඩය කොහොම තනපුබව සොයන්න වෙනවාපිටසක්වල ජීවි,ඇතුන්,ගැල්සටහන් වෙනවාසහරා කාන්තාරේ පුදුමදේ ගැන ලිය වෙනවා පාරාවෝ රජ වරුන්ගේසොහොන් බිම්‍ලු ඒවාඉතිහාසය රැක ගන්නටඒවා රැකලා දේවානයිල් නදිය අතු ගංඟාඅසබඬ ඇති මේ‍වාවිශ්මය ශ්‍රී විභුතියත්ආරක්ෂා වේ‍වා ටොන් ගණනක් බර ගල් කුටිකොහොමද ගෙන යන්නේඅති විශාල ගොඩනැගිලිලුසංචාරකයින් එන්නේවිශිෂ්ඨාවාරය පුදුමයි ඒ හැමබැර වෙන්නේවිශාල බල සම්‍භාරයගැනමයි ලිය වෙන්නේ ඊජිප්තුවේ‍ ඉතිහාසය විශ්වකතා රැසකීවියලී ගිය බැටරි කෝෂපණ ගන්වන සෙයකීහොඳ නින්දද භාවනාවසාර්ථකම දෙයකීදරුවෝ වඩාත් සන්සුන්මලුපොත

Continue Reading

වැන්දඹුව

තාරුණ්‍යයේ තම සැමියානැතිවීමදරුවන් සමඟ ඇය මෙලොවේ‍තනිවීමආතතියද, දුක හදවතේඇතිවීමඇය විය යුතුයි වගකීමෙන්කැපවීම වයසට යන විටදි ඔහු මෙපොවින්යාමදරු මුණුබුරන් බලලා ඇය සැනසීමඇයත් නුදුරු දිනකදි ඔහු වෙතයාමඑයයි ජීවිතයේ චක්‍රය නිමවීම පාසැල් ගමන දරුවන්ගේමුල් තැනයඇය ලතවෙන්නේ නිතරමදරුවන් ගැනයසිදුවේ‍ සිතන්නට ඇය හටඇගේ විනයඇයි නුඹ දාලා ගියේ? සිතවාවනු පැනය දිළිඳු කමට එය බාධාවකිකියමිඇය හට කාසි නැති බව අමුණාලියමිදරුවන් හඬන විට කුසගින්නේදැවෙමිඇගේ හද ගැසේ නිරතුරුවමමම දනිමි සමහර විටදි ඇය ගැබණියකුස පුරනාපිය නැති බිළින්දා ලෙස ලේබල්දරනාඇගේ ගත වෙලා නිතරම ශෝකයඑන්නාඇය යයි ගමනේ මහ බරකුත් කරපින්නා ඇය ගැහැණියකි අම්‍මෙකිඅක්කෙකි

Continue Reading

යක්ෂයාගේ ත්‍රිකෝණය

අත්ලන්තික් සාගරයේසොහොන් බිමක් ඇත්තේ“බර්මියුඩා ත්‍රිකෝණයයි”කියලයි නම ගත්තේඑකසියයම අසූ එකක්දූපත් රැක ගත්තේකාළගුණික විපර්යාසදිය සුළි රැක ගත්තේ පිටසක්වල ජීවින් ගැනකතා ගොඩකි රැඳෙනඅමුතු කතා හරිම බියකිත්‍රිකෝණෙ ගැන බැඳෙනනැව්‍ පනහට වැඩි ගානලුඒකේ ඇතුලෙ ගිලුනඅහස්යාන විස්සක්මලුඅනේ වැටිලා එරුන ගල් අඟුරු නැවකි ඒ ළගින්මපැද්දි පැද්දි ඇදුනතුන්සියයට වැඩි මිනිසුන්සිටියා එහි රැඳුනදෙදහස් පහලොවේ‍ නැවක්ගිලී ගියා කියනදින තිහකට පසු ලැබුණලුපතුලේ එය දකින අමුතු විධිහේ වළාකුළුත්අමුතුලු පිහිටීමකිලෝ මීටරම විස්සක්පනස්පහලු පැතිරීමසැබෑ මුහුදු රකුසන්ගේභීතිය තැවරිමඅසුවෙන ඒ ඕන දෙයක්ඒකෙලු නැවතීම “මිතෙන් වායුව” අධිකලුවිශාල පැතිරීමගැඹුරු මුහුදේ අයිස් වේ‍ලුඒකලු පිපිරීමඅත්ලන්තික් න්‍යාය ලෙසසටහන් ගොනුවීමසාගරයෙත් “නිසල සෙවණ”බියමයි

Continue Reading

නිදහස

නියනු දයනු හයනු සයනුනිදහස හරි වැදගත්එක්දාස් නවසිය හතලිස්අටක දිනය මුවහත්පෘතුග්‍රීසින්,ලන්දේසින්ඉංග්‍රීසින් වහගත්අපි නිදහස සමරනවාඒක අපට වැදගත් ශ්‍රී වික්‍රම රාජසිංහකලා පාලනය එදාපෘතුග්‍රීසින් හට කැරලක්දියත් කරපු රජු සදාසීතාවක කලාපයේ ස්මාරකයක්ඇත සදාඑවන් රජවරුන් ගැනනොමැකෙන සටහන් ඇත රඳා එක්දාස්නවසිය හතලිස්හත තිබුනා ඡන්දයක්මාසයක්ම පැවතියාලුඒක ලොකුම කාලයක්ඩී.එස්.සේනානායකමැතිඳුන් සිටි කාලයක්අපේ රටේ‍ ප්‍රථම පාලකයාලියවී ඉතිහාසයක් හාරලක්ෂ පනහක් ඒ කාලේරුපියල් බැරඑක්දාස් නවසිය තිහේදිඉදිකෙරුවලු වැය කරපරණ පාර්ලිමේ‍න්තුවලුහරි කැටයම්‍ ඔප කරකොළඹ අහස යට ඉදිවීඇත බලන්න රස කර වසර 1972 කේ පළමු කාන්තාඅගමැතිනිය ලෙස සිරිමාවෝබණ්ඩාරනායක මැතිනිය අපේදේශයට පත් වනවා. ඒ වන විට අග්‍රාණ්ඩුකාරවරුසතර

Continue Reading

ගෝලීය උණුසුම

උණුසුම අද ඉහළ ගිහින්විශ්වය කැළබීලාමිනිස්සුන්ගේ ගමන සෙමින්ගත සිත මැළවීලාසෙන්ටිග්‍රේඩ්‍ අංශක එක දෙකමයි වැඩිවීලාදේශගුණය බලපෑමෙන්ජීවින් වැනසීලා කාර්මිකරණය ගැන වැඩි වැඩිපුර අපි සිතමුපසට දාන විෂ බෙහෙතුත්හොඳටම නැති කරමුකෑම හිඟය ලෝකේ වසාගත්තොත්!අපි සිතමුවායු දූෂණය ඉහළයිජීවිත අපි රකිමු ඇමේ‍සන්ම වණයත් මතකදඔබ ගිණි ගත්තාඅනේ ජීවි බරගානකිමරුද වැළඳ ගත්තාඑහි ගංඟා සිදී යයිලුඒක තමයි ඇත්තාඅහිතකරම වායුව අපේහුස්ම ඇදලා ගත්තා සාගරයත් උණුසුම්‍ වීජීවි මැරිලා යාවීකොරළ්පරත් විනාශ වීපැළෑටි වඳ වේ‍වීගන්නා අපි හුස්ම පොදත්සාගරයම දේවීඑහෙම උනොත් අනාගතයසිහිනෙට බැර වේ‍වී සොබාදහමේ‍ මනරම්‍ලස්සණ දේ රැක දෙමුදහැකි ලෙස ගස්,පැළ සිටවාවිශ්වය රැක ගමුදකරනා හැම

Continue Reading

ලෝක නගර නිර්මාණ දිනය

ලෝකේ පුරා හරි ලස්සනනගර ගොඩක් ඇත්තේපුරාණ ගම කේන්ද්‍ර කරසමහරු ගොඩ ගත්තේඅසිරිය හැම දෙනා හටමවිඳිය හැකිය සිත්තේසංස්කෘතිය,ආගම,ඇදහිලිඑය පිරි ඇත්තේ ස්වභාවික පුදුම දෙයදනගරය වට කරනාකඳු,ගංඟා,සාගරයදහරි අසිරිය ගෙනෙනාශත වර්ශම ගනණාවකසංස්කෘතිය පුදනාවර්ණ ගොඩකි ගොඩනැගිළිදනගරේ රසය ගෙනෙනා තායිලන්තයේ පන්සල්කෟතුකාගාර ඔබිනාබුදු දහමත් ඒ රටතුලහරි හරියට ගෙනෙනාජයිපුර් රාජස්ථානයඉන්දියාවේ‍ දිළෙනාහරි ලස්සණ නගරයක්ලුයා යුතුමයි කියනා ඔරලෝසු කුළුන බිග් බැන්එය ලන්ඩනයේ තියෙනාබැසිලිකා පල්ලි වැනීසියේඉතාලියේ පෙනෙනාඉස්තැම්‍බුල් තුර්කියේලස්සනම නගර ගෙනෙනාකේප්ටවුන් සංචාරකසිත් ගත්තයි දිනනා රියෝදජැනරෝ ලස්සණවෙරළ තීර තියෙනාදෙවන ලොකුම නගරය වේ‍ලෝකයේම දකිනාසිංගපූරුවත් සුන්දර රටක්වේ‍ය දිනනාචයිනීස් හා මැලේ වරුන්ගෙන් මේ‍ රට පිරෙනා හරි ලස්සන

Continue Reading

යුද්ධය හා අවි අරගලයෙන් පරිසර විනාශය වැළැක්වීමේ‍ දිනය

යුද්ධය යනු අකුරු සතරජීවිත වනසනවාලොව දරුණුද සිත් කම්‍පාමරණය වැළදෙනවාපවතින විට යුදුධයනීතියද නිහඬ වෙනවාකරනා ඒ යුද්ධය සත්ත්‍යදනැතිව යනවා ජීවිතයක වටිනාකමඅවියට නොදැනෙනවාකුළුගන්වයි බිය මනසදගත පණනැති වෙනවාකෑම බීම, නිවස අනේසතුට අහිමි වෙනවාඇඳිවත සමඟින් දුකමයිසාමය නැති වෙනවා සතුටු පවුල කඩාබිඳාදමමින් රජ වෙන්නේපවුලේ පියා අහිමි වෙලාඒ රුක් තනි වෙන්නේමුලක් නොමැති කල ගසකටඅනේ මොකද වෙන්නේදරුවෝ, මවද තනි වීලාදෙවියෝ නේද දන්නේ ගාසා තිරයේ “ජමාලියා”භූත නගරයක්ලුසරණාගත කඳවුරකින්පිරි මිනිසුන් වේ‍ලුබැලු බැලු අත සුන්බුන්දැවි දැවී අළුම වේ‍ලුමූලික සැපයුමත් අහිමිභීතිය රජ වේ‍ලු ජීවිත යදිනා පුංචිමමල් කුකුළුද දුටිමිමව්‍පිය දෙදෙනාම අහිමිඋන් මොනවා කරමිඅවි

Continue Reading

විහාරමහා දේවිය

අතීතයේ රුහුණු,පිහිටි,මායාදේශය බෙදුනේදෙදහස් වසරකට කලින්කැලණි තිස්ස බව පෙනෙන්නේකැලණිය රජකම්‍ කල රජු හටදූ කුමරිය උපන්නේදේවි කුමරි “විහාරමහ දේවි”ලෙසට නම ලබන්නේ කෝපයකට පත් දෙවියන්අනේ මුහුද ගොඩ ගලන්නේඇය යෞවන වයසේ වසරදාහසයමයි බව කියන්නේගොඩ ගලනා මහා වතුරගම්‍දනව්‍ ද යට කරන්නේශ්‍රාස්ත්‍ර කාරයන් පිහිට“කාවන්තිස්ස” රජු සොයන්නේ පවුලේ කෙනෙකු මහ මුහුදටබිලි වියයුතු බව සැලවේ‍නාරිලතා මලක් වගේ දේවියඒකට බිලිවේ‍කැමැත්තෙන්ම මුහුදට බිලිවෙන බවකුයි පොත් ලියවේ‍රන් ආලේපිත ඔරුවකනැග ඇය මුහුදේ පාවේ‍ හිටි හැටියෙම සුනාමි රළනැවතී මුහුදම නිසලයිරුහුණු රටේ‍ විහාරයකිකිරින්දේ ලඟ ඔරු නවතයි“කාවන්තිස්ස”රජු හට මේ‍බව සැලවී රජු පැමිනෙයිපෙරහැරකින් කැන්දා ගොස්සරණම පාවා

Continue Reading

මළවුන්ගේ මාසය

මව්‍පිය තනිකර දරුවන්මරුතුරුලට යාමදරුවන් තනිකර මව්‍පියදුකක්ය හැර යාමසැමියන් නැති බිරින්දෑවරුදුකින්ය හැම දාමහැරගිය විය බිරිඳ සැමියාඒකයි ලෝ දහම මිය පරලොව යනවිටආදරණීයන් දුකකිමවත් දරුවෝ තනිවීලාඋරුමයමයි බරකිදෑසින් වැගිරෙන කඳුළැලිඒක උරුම දෙයකිදින ඇත වෙන්කරලා ලොවසමරනවා සොදකි “හැලොවින් නම්‍ උත්සවයක්රටවල සමරනවාබලන විටදි උන් ත්‍රාසයභීතිය ඇති වෙනවාසාතන් වන්දනාකරනබවකුයි පැවසෙනවාඒ හැම දේවල්කරලාමළවුන් සිහිවෙනවා ඉල්මස පළවනදාසාන්තුවරුන් සැමරීමඉල්මස දෙවනදා ලුමළවුන් ගේ සැමරීමජපමාලය කැපකරලායාඤ්ඥාව කීමමළවුන්හට ලැබේ‍ලුආත්මයකට සැනසීම ඔබ මා අප හැම දෙනාමමේ‍ ලොව හැරයාමකිතුණුවනේ මම අගයමිමළවුන් සැමරීමමා මියගිය දිනෙකදරුවෝ කරනා සැමරීමඅගයමි මළවුන් වෙනුවෙන්කරනා පිංදීම උදාවන මළවුන්ගේ දිනය පුරාමසක කාලයක් පුරා

Continue Reading

දරුවන්

ළමා කාලේ සිට උගනමුහොඳ පුරුදූඉඳහිට කියවලා හිනැහෙමුඅපි විරිදුසුන්දර ළමා කාලයකටහුරු පුරුදුඅභියෝගයන් ජයගත හැකඑය පැරදූ මව්‍පිය නීති සකසන්නේඋන් හොඳට“ආදර්ශය උතුම්‍” පෙන්වනුදරු කැළටසාමයේ මුල්ම තැන නිවසයිගනු සිතටතබමුද තිත! පියවරුණේ නුඹමතට! දඬුවම පසෙක ලා අවවාදයදෙන්නහොඳ ඔවදනින් ශිල්පයඋගනමු ඔන්නසොබාදහමෙ ගැටෙනටනිදහස දෙන්නපොතපත කියවලා හොඳමිනිසකු වන්න පාසැලේ නිතර ගුරුකැලහා ගතවීමනිවසක් වටිනවා සාමයේනැවතීමසමාජයට හොඳ දරුවකුබිහිවීමමව්‍පිය සමඟියෙන් උන්ගේනැගිටීම ඇස්දෙක වගෙයි නුඔ හටනුඹගේ දරුවාදීගෙක යන දවසේ දුකවාවනු බැරුවාඋගතා දෙන්න හොඳ හානරකම කෙරුවාඔබ සැනසෙන්න දරුවන්කරලා විරුවා දරුවන්ට දැනෙන්න ආදරය කරන්න.නොදැනෙන්න පාලනය කරන්න.දරුවන් ඉදිරියේ සන්ඩු සරුවල්කිරීම,දෝෂාරෝපනය කරගැනීමදොස් පැවරීම නතර කරන්න.ඔබ ලෝකයාට

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.