ආදරවන්තයින්ගේ දිනය

ආදරයට දිනයක් ඇයි වෙන්කරලා ඇත්තේහදවත් දෙක එක් වෙනතැනරසයකි එහි ඇත්තේනෙතට නෙතක් මුණ ගැහුනමඅමුතු ජවය ගත්තේආදරයෙන් මුළා වෙලා සමහරුඇන ගත්තේ සාජහන්ලා මුම්‍ටාස්ලා අදලෝකයේ නැත්තේරාමා සීතා කතාව එදවසසිත ගත්තේසමහරුන්ට ආදරයට බාධාහැම පැත්තේඒ කාලේ පැනල ගිහින් තමයිනේ ජය ගත්තේ දුගී පැලෙත් මාළිගාවේ‍ නැහැවෙනසක් එයටඑය ඔසුවකි සනසන සිතසහන ගෙනෙයි සැමටවිරහව වේ‍දනා ගෙනෙයිසමහරුන්ගේ සිතටසැබෑ ආදරය කොහිබදසොයමුද අපි දිගට පාසැල් කාලයේ ප්‍රේමය හරිමඅමුතු එකකීයෞවනයේ ඒ ප්‍රේමය සැවොමවිඳින දෙයකීඅතැඟිලි පටලා දැවටී දැවටීඇදෙන සෙයකීඅතහැරලා ගියොත් අනේජීවිත ගිණි ගොඩකී සැබෑ ආදරය වයසක් කුලආගම්‍ නැත්තේස්පර්ශය සිප ගැන්ම උණුසුමක්ඒ තුල ඇත්තේඑපා!

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.