එහෙම වෙන්නෙ ඇයි?

1.කහඹ්ලියා ගෑවුන විටදැවිල්ල ඇතිවන්නේ ඇයි?කහඹ්ලියා පැළෑටියේපෝමික් නමැති අම්ලයඅඩoගු වේ. මේ අම්ලයේඇති විෂ සහිත බව නිසාදැවිල්ල ඇති වන අතරපලු ඇතිවීමද සිදුවියහැකිය. 2.මී පැණි බොහෝ කල්ගත වුවත් නරක්නොවන්නේ ඇයි?මී පැණි තෙතමනයෙන්තොර නිසා බැක්ටීරියාසෑදීමට අවශ්‍ය සාධකයක්වන ජලය නොමැතිවීමෙන් බැක්ටීරියාවර්ධනයක් සිදු නොවේ. 3.පුවක් ගෙඩියක් පිහියෙන්කපනවාට වඩා ගිරයෙන්කපන විට පහසු වේ.ගිරයේ ආයාස බාහුවබාර බාහුවට වඩා දිගින්වැඩි නිසාත්, පිහියේආයාස බාහුව කෙටිනිසාත්ය. 4.මුහුද අයිනේ වැවෙනපොල් ගස් මුහුද දෙසටනැමී පවතින්නේ ඇයි?ශාකයකප්‍රභාසංස්ලේෂණ කාර්යයසඳහා ආලෝකයඅවශ්‍ය වේ. ඒ නිසාවැඩිපුර ආලෝකය ලබාගැනීමට පොල්ගස මුහුදදෙසට නැමේ. 5.හුළු අත්තක් ගෙනයාමේදී නිතරම ඒ මේ අතවනන්නේ

Continue Reading

එහෙම වෙන්නෙ ඇයි

ඔඩික්ලෝන් අතට ගත්විට සීතලක් දැනෙන්නේ ඇයි?ඔඩික්ලෝන් අඩු උෂ්ණත්වයකදී වාෂ්ප වෙයි. මෙය වාෂ්පවීම සඳහා අවශ්‍ය තාපය ලබාගන්නේ අපේ අත්ලෙනි.එනිසා අත්ලේ තාපය අඩුවී අත්ලට සීතලක් දැනේ. අකුණු ගසන විට විදුලි එළියට පසුව එහි ශබ්දය ඇසෙන්නේ ඇයි?අකුණු ගසන විට ආලෝකයත්, ශබ්දයත් එකවර ඇතිවේ.නමුත් ආලෝකය ශබ්දයට වඩා වැඩි වේගයකින් ගමන් කරනනිසා මුලින්ම ආලෝකයත් දෙවනුව ශබ්දයක් ඉහල අහසේසිට අප වෙත ලගාවෙයි. තුවාලයක් සිදු වූ විට ඉකිළිවල කුද්දැටි ඇතිවන්නේ ඇයි?තුවාලයක් ඇති වූ විට එය මත ඇතිවන බැක්ටීරියා වෛරස්වැනි විෂබීජ වසා නාල මගින් උරාගනිමින් වසා ගැටිකි කරාගෙනයයි.

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.