ටිකිරි රිකිරි ටිකිරි ලියාෆේස්බුක් එකට ගියාහොඳ කොල්ලෙක් සෙට් කරගෙනහොර රහසෙම පැනල ගියා එහා ගෙදර සුදු අක්කාඔන්ලයින්ම class ගියාඇයත් එකත් සෙට් කරගෙනළමයි දමා පැනල ගියා පහල ගෙදර කළු නංගීවට්ස්ඇප් එක chat කරලාඅම්මා තාත්තට නොකියාහඳ පානෙම පැනල ගියා මාස එකයි පෙම් කරලාෆේස්බුක් chat කරලාහමු වෙන්නට ගිහින් ඔහුවඇගෙ මුළු ගත වනසාලා සමාජයේ හරිම ප්රශ්නමුහුණු පොතින් ගොඩ ගැහිලාහොඳ දේ පමණක් අරගෙනඉදිමු අපිත් සැනසීලා ලියන්නේ සිත්ති සීනත් …


Recent Comments