ඔබේ දැනුම පොතට

මාසයට නම් හැදුන හැටි ජනවාරිපැරණි රෝමවරුන් වසරේ මුල්මමාසය ජානුස් නම් දෙවියාසිහිපත් කිරීම සඳහා නම්කරන ලදී. පෙබරවාරිපැරණි රෝමවරුන් දෙවියන්සඳහා පවත්වන උත්සව“පෙබරවාරිස්” නමින් හැඳින්වූ අතරඑය සිදුවූයේ පෙබරවාරි මාසයේදිය. මාර්තුකාර්මික හා කෘෂිකාර්මිකආදියට සම්බන්ධ “මාර්ස්”නම් දෙවියාට උපහාරපිණිස. අප්‍රේල්වසන්ත ඝෘතුවේ මල් පිපෙනකාලය යන අර්ථයඇති “අපිරියේ”යන්න මුල්කොට “අලoකාරයටඅධිපති “ඇප්‍රොසිටෙ”දෙවඟනට උපහාර පිණිස. මැයිපැරණි රෝමවාසින් වැඩිහිටියන්උදෙසා වෙන්කල මාසය “මේ” යනුවෙන්නම් කරන ලදී. ජූනිරූමත්කමේ හා යව්වනයේසoකේතයක් වන “ජුනේ”දෙව්දුවට උපහාර පිණිස. ජූලිජුලියන් දින දර්ශනය ලොවටඉදිරිපත් කළජූලියස් සීසර් සිහිපත්කිරීම සඳහා ජූලි විය. අගෝස්තුජූලියස් සීසර් රජුගේ බෑණාවූ ඔගස්ටර් සීසර් අධිරාජ්‍යයාසිහිවීම පිණිස“ඕගස්ට්”නම් විය.

Continue Reading

ඔබේ දැනුම පොතට

1.මීදුම ඇතිවන්නේකෙසේද?භූමිය මතුපිටආසන්නයේ ඇතිජලවාෂ්ප වඩා ඝන වූවිට. 2.උසින් වැඩි ප්‍රදේශයකපිහිටි සමතලා භූමියහඳුන්වන්නේ කුමනනමකින්ද?සානුව. 3.ලොව අධිකජනගහනයක් ඇතිමහද්වීපය කුමක්ද?ආසියා මහද්වීපය. 4.ලෝකයේ පළලින් වැඩිමගoගාව කුමක්ද?ඇමරිකා එක්සත්ජනපදයේ පිහිටිමියුරි-මිසිසිපි ගඟ. 5.අපට දිවා රාත්‍රිඇතිවන්නේ කෙසේද?පෘථිවිය තම අක්ෂය වටාකරකැවීම නිසාය. 6.ඇමේසන් ගඟේ ජලයමුහුදට එකතු වන්නේකොපමණ වේගයකින්ද?තප්පරයකට ඝන අඩිමීලියන හතකවේගයකිනි. 7.මිනිස් සිරුරේ ඇතිසාමාන්‍ය රුධිර ප්‍රමාණයකොපමණද?ලීටර 5.5කි. 8.මිනිස් සිරුරේ එක්තප්පරයකදී අලුතෙන්නිපදවන රුධිරාණුවලසංඛ්‍යාව කොපමණද?10,000,000කි. 9.ලොව කුඩාම තරුවකුමක්ද?නියුට්‍රෝන් තරුව 10.ලොව අඩුම ගැඹුරක්ඇති සාගරය කුමක්ද?අත්ලාන්තික් සාගරය. 11.ලොව කුඩාම කාසියනිකුත් කරන ලද්දේකුමන රටද?නේපාලය ජාව කාසිය. 12.ලොව ගොඩබිමවැඩෙන කුඩාම ශාඛයකුමක්ද?කුරු හිම විලෝ ශාඛය. පොතපත

Continue Reading

ඔබේ දැනුම පොතට

1.ආලෝකය ගමන් කරනවේගය කොපමණද?තප්පරයකට සැතපුම්186,000 පමණ වේ.(කිලෝමීටර 300,000කි) 2.ඉග්ලු නම් නිවෙස්විශේෂයක් සාදා ගන්නාජාතිය කවුරුන්ද?ඇස්කිමෝවරු 3.ලොව වටා ප්‍රථමයෙන්යාත්‍රා කල නැව කුමක්ද?ප්‍රිටෝරියා 4.ගෝලීයකරණය යනුකුමක්ද?කුඩා කණ්ඩායම්වශයෙන් ලෝකය පුරාවිහිදී සිටින මිනිස්කණ්ඩායම් වඩාත්සමීපකරවීමයි. 5.කකුළුවාගේ සාමාන්‍යවේගය කොපමණද?පැයකට මීටර 365කි. 6.ජලය තුල ශබ්දයේවේගය තප්පයකට අඩිකීයද?අඩි 4700කි. 7.ලොව ප්‍රඵමවරට ගල්උපයෝගී කොට පාලමක්තනන ලද්දේ කොහේද ?කවදාද?එoගලන්තයේ ලන්ඩන්නුවර තේම්ස් ගඟ හරහාක්‍රි.ව. 1176දී 8.මාලිමා යන්ත්‍රය උපයෝගිකරගනු ලබන්නේකුමකටද?දිශාව දැන ගැනීමට. 9.මාරියාව යනු කුමක්ද?මුහුදු වෙරළෙන් තරමක්ඈත පිහිටි පුළුල් රැල්ලකි 10.ග්ලැසියරයක් යනුකුමක්ද?හිම වැටෙන කඳුමුදුන්වල සෑදෙන විශාලඅයිස් ස්කන්ධයකි. 11.ආසියාවේ දිගම ගoගාවකුමක්ද?චීනයේ යැන්ට්සි ගඟ 12.කුණාටු වර්ගමොනවාද?හිම

Continue Reading

ඔබේ දැනුම පොතට

ශබ්දය මැනීමට භාවිතා කරන උපකරණයඩෙසිබල් කුඩා දුර මනින ඒකකය ඇංස්ට්‍රෝමය වායු පීඩනය වාර්තා කරනු සඳහා ගැනෙනමිම්ම – මිලි බාරය වර්ෂාපතනය මැනීම සදහා යොදා ගන්නේවැහි මනුව. (වර්ෂා මාපකය) හිස මුදුනේ නාසය පිහිටා ඇති සතා තල්මසා ලෝකයේ වියලිම ආහාරය බදින ලද සූර්යකාන්තමල් ඇට වෑල්ඩීන් කිරීමට ගන්නා වායුව – ඔක්සි ඇසිටලීන් තාර ලබාගන්නේ පෙට්‍රෝලියම් සoයෝගවලින් ජලය බර නොමැති වන්නේ කුමන ප්‍රදේශයකදීද?වායුගෝලයේ ලෝකයේ පැරැණිතම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලපිහිටා ඇත්තේ අයිස්ලන්තයේ සතුන්ට වඩාත්ම අවශ්‍ය වන වායුව?අම්ලකර වායුව වගුරු වායුව යනුවෙන් හදුන්වන වායුව?මිතේන් වායුව පුස්තකාල සේවය ආරම්භ කල

Continue Reading

ඔබේ දැනුම පොතට

වායු අතරින් සැහැල්ලුම වායුව?හයිඩ්‍රජන් හෙනයක් යනු කුමක්ද?පෘථිවිය කරා අධික වේගයකින් එන විදුලි ධාරා වකි. වාතයේ වැඩිපුරම පවතින වායුව කුමක්ද?නයිට්‍රජන් ලෝකයේ ගැබුරුතම විල කුමක්ද?බයිකල් විල සාගර ජලයේ ලවණතාව කොපමණද?සියයට 3.48කි වඩදිය බාදිය ඇති වන්නේ කුමක් නිසාද?හදේ ගුරුත්වය හේතු කොට ගෙන ගැබුර වැඩිම සාගරය කුමක්ද?පැසිෆික් සාගරය ඇමේසන් ග0ගාවේ අතු ගංගා ප්‍රමාණය කොපමණද?අතූ ග0ගා 1100කි මිනිස් සිරුරේ ඇති ප්‍රඨාන මූල ද්‍රව්‍ය තුන කුමක්ද?කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් මිනිස් සිරුරක ජලය කොපමන තිබෙනවාද?65% දිනකට මිනිසෙකුගේ නාඩි වැටෙන සාමාන්‍ය වාර ගණන කොපමණද?10,000කි මිනිස් සිරුරේ රාමුව සෑදී ඇති

Continue Reading

ඔබේ දැනුම පොතට

ලොව බිහිසුණුම කුහුඹුවා කවුද?ඔස්ට්‍රේලියාවේ ජීවත්වන “බ්ලැක් බුල්ඩෝග්” අධික විදුලි ශක්තියක් ඇති මාළුවා කවරෙක්ද?විදුලි ආදා වොට් 500ක බලයක් පිටකරයි විෂ අධික මාළුවා කවරෙක්ද?ඩෙත් පෆර් (වරක් කෑ පමනින් මියයයි) ලොව වැඩිම බරක් ඇති විශාලම මාළුවා කවරෙක්ද?මෝර තල්මහ.බර කිලෝග්‍රෑම් 40,800කි ඉතා වැඩිකාලයක් ජීවත්වන සතා කවුද?ඉබ්බා සදාකාලික වැන්දඹු සත්වයා කවුද?මකුළු ඨේනුව ලොව බරම වානරයා කවරෙක්ද?ගෝරිල්ලා. පිරිමි සතෙකුගේ සාමාන්‍ය බරකිලෝග්‍රෑම් 220කි බොරු වළවල් හාරා සතුන් අල්ලාගන්නා සත්වයා කවුද?බිoකුණ්ඩා ලොව වේගවත්ම ක්‍රීඩාව කුමක්ද?අයිස් හොකී ක්‍රීඩාව ලොව ප්‍රඑම මහජන පුස්තකාලය කුමක්ද?පෝලන්තයේ “සලුස්කි” නමැති පුස්තකාලය ද්‍රව හා වායුවලට

Continue Reading

ඔබේ දැනුම පොතට

වතුර ඝන අඩියක් හා අයිස් ඝන අඩියක් අතරින්වඩා බර කුමක්ද?වතුර ඝන අඩිය වටිනා ගල් අඟුරු වර්ගය කුමක්ද?ප්‍රජතු මේදයෙහි දියවන විටමින් වර්ග මොනවාද?විටමින් A,D,E හා K ජලයෙහි දියවන විටමින් වර්ග මොනවාද?විටමින් B හා C විනාකිරිවල ඇති අම්ලය කුමක්ද?ඇසිටික් අම්ලය බැලුන්වලට පුරවනු ලබන වායුව කුමක්ද?හයිඩ්‍රජන් ලේ කැටිගැසීම වැලැක්වීමට යොදන බෙහෙත කුමක්ද?සෝඩියම් සිට්රේට් ලොව ගිලෙන නගරය කුමක්ද?වැනීසිය ප්‍රඑමයෙන් තම ඉතිහාසය ලියූ ජාතිය කවරෙක්ද?ග්‍රීක ජාතින්‍ පැසයක් තුල සිය පැටව් හදන සතා කවුද?කැන්ගරුවා ලොව බිහිසුණුම මාළුවා කවුද?දකුණු ඇමෙරිකාවේ පීරන්හා මාළුවා වතුර උරා බොන එකම කුරුළු

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.