මලක තැවරුණු පිනිබිදුව සේනෙතින් ගලනා කඳුළු දිස්වේසතුට, දුක ඇති තැනක් අස්සේවැගිරිලා එය හදත් හිස්වේ හරිම සතුටක් දැනෙන මොහොතටසිනහවෙන් මුව පිරිල යාවිඑහෙත් හද ගිනිදැල් දැවෙන විටසිතම රිදිලා රිදුම් දේවී ගැහැණියක් හට වේය බලගතුසමහරක් විට ඒක අවියක්තවත් සමහර කිවිදියක් හටජීවිතේ ලස්සණම කවියක් කඳුළු පිසදා නැගිට හිනැහෙනුඅහස් ගැබතුල දිලෙන තරුවක්සවිය ගෙන සිත ශක්තිමත්කරහදට දැම්මා වැන්න වෙළුමක් කිඹුල් කඳුළුට මායමක් කරමුලාවෙන් ජීවිත ගෙවන්නෝසමාජයෙ පිළිකුලට හසුවීකරපු වරදට උන් සැලෙන්නෝ ඉවසගන්නට බැරිම දුක් දේකඳුළු පිට කර හරින්න!ධනාත්මක සිතිවිලින් හදවතපෝෂණය කර දිනන්න! සමහර විට එය සිතට සැනසීමක් …


Recent Comments