1.හොඳ ගැහැණිය පිරිමියකුගේහද බඳින්නීය.ලස්සන ගැහැණිය ඔහුවමෝහනය කරන්නීය.කරුණාවන්ත ගැහැණිය නම්‍ඔහුව ලබාගන්නීය. 2.ආත්ම පරිත්‍යාගයේ ගොළුවතරකිමින් දුක් වේදනා නිහඬවදැරීමේ නිමතමානීත්වය හාබුද්ධිමත් බවේ සංකේතයකාන්තාවයි. 3.අනාගත පරපුරේ සහ්‍යත්වයසංස්කෘතිය,ශිෂ්ටාවාරයවර්තමාන වනිතාවගේසදාවාරය මත රඳා පවතී. 4.සැපතේදී තුරුළු වනගැහැනියට වඩා විපතේදීමිනිසා දිරිමත් කරනගැහැනිය මතකයේ අරක් ගනී. 5.උසස් බුද්ධියකින් හෙබිකාන්තාව ඇසුරු කරන්නලැබීම කාගේ ජීවිතයකට වුවද වැඩදායකය. 6.ජීවිතයේ නියම සතුට හාසෙනෙහස සදාතනිකසිහිවටනයක් වන්නේ මිනිසෙකුවිසින් ගැහැනියකගේ සිතහරි හැටි හඳුනා ගැනීමෙන්පසුවයි. 7.වේදනාව, සතුට,උපරිමයෙන්විඳ දරා ගන්නේ ගැහැනියයි. 8.ගැහැනියකගේ කඳුළුකතාවක බුද්ධියට හෝතර්කයකට හසු නොවන තැන්බොහෝය. 9.ගැහැනිය අපිරිසිදු වන්නේවරිතය අපිරිසිදු වීමෙන් මනොවේ.ඕපාදුප වලින් කටපරිස්සම් කරගන්නාගැහැනියකගේ පිරිසිදුකමමිල …
Recent Comments