කිලෝ මීටරම තුනකින්කොටු පවුරම වට වෙන්නේඅඩි හැත්තෑවකි සඳමුරඅට්‍ටාලය හැඩ වෙන්නේලොරන්සෝ ද අල්මේදානැවක නැගී මෙහි එන්නේවෙළඳ නගරයකි පුරාණපොත්වල අපේ ලිය වෙනිනේ ප්‍රැන්සිස්කන් දේව මැඳුරකුරුස පල්ලියද එහි ඇතිසමුද්‍ර කෞතුකාගාර යක්තිබෙනවා හදලම ඇතිබඩු ගබඩාවක් පැරණීයලන්දේසින් ඉඳිකර ඇතිරෝහල ලන්දේසි කාලේපුදුමයි එය තවමත් ඇති ප්‍රථම ප්‍රදීපාගාරය ගාලුකොටුව තුල ඇත්තේඒ අසල මාර්ගය ප්‍රදීපාගාරවීදියලු මුත්තේඔරලෝසු කණුව ඉංගිරීසිකාලෙලු සාදා ඇත්තේඅද එය නගරයක් වෙලාසංචාරක සිත ගත්තේ පන්සල පල්ලිය නිවාසනගරය ඇතුලේ තියෙනාරජයේ ආයතන පෟද්ගලිකආයතන දකිනාහෝටල් ඇත මංමාවත්සංචාරක නෙත යොමනා“ලෝක උරුමයකි” අපගේඉතිහාසය එහි රැකෙනා එය පෙරදිග දියුණු වරාය ලෙසටහදුන්වා ඇත. 1505 …
Recent Comments