ගුරුවරුන්ට ගරු කරන්නදරුවන් යොමු කරමුමව්පිය සෙනෙහස වගේමගුරු සෙනෙහස විඳිමුඋගතමනා ශිල්පය හොඳසැටියට ගෙන දිනමුගුරු දිනයේ ගුරුවරුන්ටඋපහාරය පුදමු ඇයත් මවකි අපමණවෙහෙසකින් උගැන්වීමඔහුත් පියෙකි දරු සෙනෙහසතුලින් සිනහසීමඅවධානෙන් කෙරුවොත් සැමසමාජ වගකීමදරුවන් හට පුහුණු කරනුඉන්නට ඉවසීම ගුරුවරුනුත් බාධක මැදඋගන්වන්න එන්නේදරුවන් හට සෑමදාමහොඳ ඔවදන් දෙන්නේජීවන අරගලයට මැදිවෙලානේ සැම ඉන්නේඅනාගතය සුබ උනොතින්මව්පිය සැනසෙන්නේ කම්මැළි,අසරණ දරුවන්ගැනත් සොයා බලනූතනිඋන දරුවන්ට ඉදිරිඅනාගතය මවනූඋන්ගේ ලෝකේ සුන්දර කරදෙගුරුන් ලොව දිනනූනුවණින් පෝෂණය කරලඒකේ සතුට විඳිනූ නුඹල නිසයි හොඳ දරුවන්ලෝකෙට බිහි වෙන්නේඅපේ ටීව හරිම හොඳලුදරුවන් කිය වන්නේළමා ලෝකේ සොබාදහමේඅඩිතාලම වැන්නේගුරුවරු මඟ පෙනුම මතයිලොව ලස්සන …
Tag: ගුරු දිනය
වසරක දිනක් වෙන් කරලාසමරන්නදැනුමෙන් පෝෂණය කෙරුවාබබළන්නපරපුරෙ දරුවො ගුණ ණැන කමරැකගන්නදෙගුරුන් කරන සේවය අදඅගයන්න කරදර ඇවිත් ගෝලයො ගුරුවිරසවෙලාඔන්ලයින් නිසා දූ දරුවන්අලසවෙලාමනසට සුවය සෙව්වොත්හොඳ එකතුවෙලාදෙගුරුන් විශිෂ්ඨයි මුලුලොව එළියකලා ගුරුතුමි මගේ ටීචර් අම්මාරැවැතිගුරුතුමා මගේ ගුරුපිය වේහොඳ ගුණැතිදරුවන් ඇගිලි ගනිමින්නිවසේ ඉදිතිපාසල් පටන් ගත්තොත්දරු සැම දිනති දරුවන් ගැන සිතනු දැන්වත්නොවී පමාඔන්ලයින් ඉගැන්නුවොතින්නම් ලැබෙයි සමායුතුකම සියලු දෙනගෙන්ඉටු උනොත් තමානොකරමු කිලිටි ලස්සනමල් කැලකි ළමා කරනා සේවෙ අගයමිපරපුර වෙනුවෙන්දැනුමයි වටින්නේ පුරවාදෙමු වැරයෙන්කාලය වටියි ඉගිලී යන්නේවේගෙන්දඩුවම සැර වැඩියි දරුඉන්නේ ශෝකෙන් අපි ණැන පාදගත්තේගුරුවරු හින්දාලෝකෙම උසස් නිලතලදරනව බන්දාහතලිස් තුන්ම ලක්ෂයෙදරුවන් …
ටීචර් මවකි දරුවන්ගේ දුක දන්නාමාස්ටර් පියෙකි දරු සෙනෙහස අඳුනන්නාමේ ගුරු දෙගුරු තම දරුවන් සලකන්නාහොඳ නම රැකල අපෙ ලෝකය බබලන්නා පොඩි උන් දගයි උන් හට නුඹ මෑණි වගෙයිහරි සෙනෙහසින් බැලුවොත් හැම දාම අගෙයිතැනටම සුදුසු ලෙස උන්නොත් තවත් රැකෙයිගුණවත් දරු කැලත් උනොතින් හරිම අගෙයි සමහර ගුරුවරුන් නම කැත කර ගත්තාපොඩි මල් කැකුළු රවටාලා අරගත්තාඋන්ගේ ආත්මය කෙලෙසා පැන ගත්තාඋන්ගේ වලම දෑතින් උන් කපා ගත්තා ඉගෙනුම මදිලු දරුවන් ටියුෂන් යන්නේනිදහස් අධ්‍යාපනයක් හොඳ හැටි දෙන්නේනිසිලෙස ඉගැන්නුවොතින් සැම ගොඩ යන්නේ‘උගත මනා ශිල්පය’ ලැබ සැනසෙන්නේ සියළුම ගුරු …



Recent Comments