ගුරු දෙගුරුන්

ගුරු දෙගුරුන් අගයමි මමඅකුරු කියා දුන්නාආසාවෙන් කියනා දෙය අපිඅහගෙන උන්නාලොකුවට දඟ වැඩක් කලොත්කෝටු පාර දුන්නාබුද්ධිය පෝෂණය කරලඅනාගතය මැන්නා හිමිදිරියේ අවදි වෙලාපාසල වෙත එන්නේදුශ්කර ගම්මානෙ ඇවිදලානෙගමන යන්නේ“ටීචර්” යනු ඇයත් මවකිදරුදුක හදුනන්නේ“තාත්තා” ගුරු පියෙක් වෙලාණැනස පාදවන්නේ හැම දරුවා ගැන විස්තරගුරු දෙගුරුන් දනිතීමුළු පාසැලෙ විනය ඉතාමත්ඉහළින් රකිතීඉගෙන ගත්ත හැටි සතුටින්මගේ මනසෙ මැවෙතීහෝඩි පොතේ අකුරු වලින්කවියක් මා ලියතී සියලු බුද්ධිමතුන් තැනටආවෙ දෙගුරු හින්දාඉන්නේ අද හරි ඉහලින්හොඳටම මන බන්දාදෙගුරුන්ගේ කැප කිරීමහරි ඉහළින් රන්දාදරුවන් අපෙ අනාගතයඋගන්වන්න කැන්දා ඉගෙන ගන්න ඔන්ලයිනුත්එපා නැති කරන්නඅපේ රටේ දරු පරපුරයහමඟටම ගන්නප්‍රශ්න

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.