ටීචර් මවකි දරුවන්ගේ දුක දන්නාමාස්ටර් පියෙකි දරු සෙනෙහස අඳුනන්නාමේ ගුරු දෙගුරු තම දරුවන් සලකන්නාහොඳ නම රැකල අපෙ ලෝකය බබලන්නා පොඩි උන් දගයි උන් හට නුඹ මෑණි වගෙයිහරි සෙනෙහසින් බැලුවොත් හැම දාම අගෙයිතැනටම සුදුසු ලෙස උන්නොත් තවත් රැකෙයිගුණවත් දරු කැලත් උනොතින් හරිම අගෙයි සමහර ගුරුවරුන් නම කැත කර ගත්තාපොඩි මල් කැකුළු රවටාලා අරගත්තාඋන්ගේ ආත්මය කෙලෙසා පැන ගත්තාඋන්ගේ වලම දෑතින් උන් කපා ගත්තා ඉගෙනුම මදිලු දරුවන් ටියුෂන් යන්නේනිදහස් අධ්‍යාපනයක් හොඳ හැටි දෙන්නේනිසිලෙස ඉගැන්නුවොතින් සැම ගොඩ යන්නේ‘උගත මනා ශිල්පය’ ලැබ සැනසෙන්නේ සියළුම ගුරු …


Recent Comments