සෑම නිවසකම ගෘහ මූලිකයා- තාත්තා වෙනවා සැමදාඅභියෝගය කරමත අරගෙන ඔහු- ජය ගන්නව එය පරදා ගේදොර වතුපිටි හරකබාන ටික- බලා ගන්නෙ ඒ ලොක්කාදෝත නමා වැදලා පිං දෙනවද- ආදරෙ කෙරුවොත් මක්කා උදය දවාලය රෑ ගැන බලන්නෙ- නැහැ ඔහු කරනව සේවේබිරිඳ, ළමයි ටික බලාගන්න එක- වගකීමකි ජීවිතයේ හොඳ දරුවන් කර සමාජයට උන්- අරින්න ඔහු වෙහෙසෙනවාදරුවන් ලොකුවෙල වගකීමක් දරනවා- බලලා සැනසෙනවා පොඩි උන්ගේ අඩු පාඩු මකන්නට- වෙහෙසන තරම අපුරුයිඋන් දඟ වැඩකර අසුඋනොතින් නම්- ටිකකට නම් ඔහු නපුරුයි අම්ම වගේ හැම තිස්සෙම ආදරෙ- පෙන්වන්නෙම ඔහු …


Recent Comments