තුති

තප්පරය, විනාඩිය,පැය වීදවසක් ගත වෙනවාමාස දොළහකුත් එකතුවඅවුරුද්දක් එනවාදින තුන්සිය හැට පහක්ලුඒකට බැර වෙනවාපසුගිය අවුරුද්ද කියලාවසරක් වෙන් වෙනවා ඉර පායලා එළිය දුන්නාහැමදාමත් කුමරුසඳ පායලා සිසිළ දුන්නාසඳවතියත් අපුරූහුස්ම ටිකත් අපිට බෙදුවාවෘක්ෂ ලතා සොඳුරුසාගරයත් මේ‍ විශ්වයේපැතිර තියෙන අපුරූ එකතු කරලා දුන් දැණුමටවිශ්වෙට තුති පුදමීහොඳ ජීවන පැවැත්මකටඅඩිතාලම ලදිමීලෙඩ නොමකර හොඳ ශරීරේදුන්නට පිං පුදමීඅළුත් යහළුවන් ගොන්නක්ලැබුණට තුති පුදමී දුක, සතුටද, වේ‍දනාවසැමකෙනාට උරුම!එවන් සිතට ධෛර්ය්‍ය දුන්මිනිසකු වේ‍ අරුම!හොඳ යහළුවා වීලා නුඹගෙනා සතුට දිණුම!වසරක අවසානය යුතුකමක්යතුති පිදුම! අපි දිනපතාම අළුත් දෑ ඉගෙනගන්නෙමු.ජීවිතය දෙස හැරී බලන්න.ඔබ මෙතෙක් ආ

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.