ආත්තම්මාගේ සැමියායක්දෙහි මුත්තා උනාලුලෙඩක් උනොත් කොයි කවුරුත්ගියේ ඔහුව හොයා ගෙනලු මල් බුලත් තට්ටුව හදලානූල් කහ වතුරෙන් සෝදලඇප නූලක් බැඳල කරේදහ අට සන්නිය නැටුවලු පුංචි කාලේ බය උනාමයක් දෙහි මුත්තා වඩිනවමැතිරුව ගානක් ඇය හටමුළු මන්තරෙ කට පාඩම් ඇගෙ අම්මා බරපතලමලෙඩක් වෙලා හරි කලබලයක්ෂ දෝෂයක් කියලාදහ අට සන්නිය නැටුවලු තොවිල් ගෙදර කැවිලි පෙවිලිමගුල් ගෙදර සිරි ගත්තලුගොක්කොල සැරසිලි හදලාබෙර වයලා උන් නැටුවලු ගිනි ජාලා මතු කරගෙනනලාවකුත් ඔහු පිබලාඑළිවෙන කං තොවිල් නටලඇත්ත යකා මතු උනාලු පිනුම් පිටම පිනුම් ගසාකළුවරේම යකා පැනපිබෙර හඩ සේරම නැවතිසිබිල් …


Recent Comments