තප්පර,විනාඩිද,පැය පෙරලෙයිදවසවෙහෙසෙනවා තනන්නට එහිසුව පියසබාධක මැදින් දිවි ගෙවනවකිම පවසමිනිසා පෝලිමේ ලැගපාළුයි නිවස දවසින් දවස සිහිනය බොඳවෙලා යතීලැබෙනා වැටුප කන බොන හැටිසැවොම දතීදිවිමග ඔහේ ගෙවෙනවසතුටකුත් නැතීවගකිව යුතුලු දියවන්නාසියලු මැතී ගෑසුත්,තෙලුත්,බඩු මිල සිතකලඹනවාඩොලරුත් නැතිලු හැම දේසීමාවෙනවාජීවන ගමන යායුතු මයිඅපියනවාලද දේ සතුට සොයමින් දිනනිමවෙනවා එළවළු ඇයිද මේ සැටි ඉහලටයන්නේවේලක් පිරිමසා ගන්නත්ලත වෙන්නේදරුවන් හඬන විට කොහොමදඉවසන්නේලැබෙනා වැටුප මදි කාටදපවසන්නේ දුගියට පහර වදිනව හැමපැත්තෙන්මථල දැං නෙළාගත යුතුමයිවත්තෙන්මසමගිය අගෙයි වැඩ කරමුදඇත්තෙන්මකුමටද කලකිරෙන්නේ මේමත්තෙන්ම කෙත්වතු සාර වී අටුකොටුපිරේවා!දෙමව්පියන් ගේ දරු දුකනිවේවා!පෝලිම් නැවතිලා දිවිමඟදිනේවා!අනාගතේ සුබ සිහිනයමැවේවා! ලියන්නේ සිත්ති …
Tag: දවස
තත්පර, විනාඩිය, පැය විසිහතරකි දවසරැකියා නොමැති උන්හට පාළුයි නිවසසමහරු එන්නෙ නිවසට වැනි වැනි සවසහිරු නැග ඇවිත් බැස යයි එය වෙයි දවස කාලය කලමනා කරගනු හරිම වටීආලය පිවිතුරුම ලෙස පුද කරනු සැටිගැහැණිය පුද කරයි සෙනෙහස රටක් වටීඇගෙ ගුණ ගයනු සැමදා සෙනෙහසම කැටී දවසත් සුන්දරයි හිමිදිරි නැගිටින්නලොකුඋන් දෙසති හොඳ දේ පමණක් ගන්නමව්පිය, දෙගුරු, වැඩිහිටියන් සලකන්නඔබ සුන්දරම මිනිසකු වී නැගිටින්න කාලය දන්නවනෙ රන් හා සමානයිබෙදලා ගත්තොතින් සමබර තුලාවයිහැම දේ ඇතුලෙ ගැබ් වී ඇති කලාවයිපැරදුනොතින් ඉතින් ජීවිතෙ මුලාවයි පැය ටික බෙදා පිළිවෙලකට වැඩ කරනුකම්මැලි …



Recent Comments