ඔබේ දැණුම පොතට

1.ලොව වැඩිම අකුරු ඇතිභාෂාව කුමක්ද?කාම්බෝජ භාෂාව 2.වැඩිම පිහාටු සංඛ්‍යාවක්ඇත්තේ කුමනපක්ෂීයාට ද?හංසයාටය 3.ලොව වැඩි වශයෙන්ජීවත්වන සත්ව විශේෂයකුමක්ද?කුහුඹුවා 4.වැඩිම භාෂා ප්‍රමාණයක්භාවිතා කරන රට.කුමක්ද?පැපුවා නිව්ගිනියාව 5.ලෝකයේ උසම ද්විත්වගොඩනැගිල්ල කුමක්ද?මලයාසියාවේක්වාලාලම්පූර් හිපෙට්රොනාස් ටවර්ස් 6.ලෝකයේ උසම පාලමකුමක්ද?ප්‍රoශයේ පැරිස් නගරටආසන්නව පිහිටි මිලාවුපාලම.උසම ස්ථානයමීටර 343කි. 7.ලෝකයේ උසමගිනිකන්ද කුමක්ද?ආර්ජන්ටිනාවේ‘ඇන්ටොෆෙලියා’ගිනිකන්ද. 8.ලොව උසම ස්ථානයකඉදිකර ඇති හෝටලයකුමක්ද?එවරස්ට් කන්දේ ඉදිකරඇති “එවරස්ට් වීව්” 9.ලොව වැඩියෙන්මපුවත්පත් පළ කරනරට කුමක්ද?ඉන්දියාව 10.සත්ව ලෝකයේ වැඩිමගැබ් කාලයක් ගතකරන සතා කවුද?ආසියානු ඇතින්නසාමාන්‍යයෙන් දින 609කි 11.ලොව වැඩිම විල්ප්‍රමාණයක් ඇති රටකුමක්ද?ෆින්ලන්තය (විල් දහයේ රට) 12.ලොව වැඩිමජනගහනක් ඇති දූපතකුමක්ද?ජාවා දූපත 13.ලොව වැඩිම කාලයක්ජීවත්වන

Continue Reading

ඔබේ දැණුම පොතට

ප්‍රoශයේ අයෝමය කත –අයිපල් කුලුණ. අත්ලාන්තික් සාගරයේ –මුතු ඇටය කියුබාව. යුරෝපයේ කුකුල් කොටුව –බෙල්ජියම. සුරදූතියන්ගේ නගරය –බැoකොක්. අමරණීය කන්ද –ෆූජියාමා කෙන්යාවේ දිළිසෙන –හෙල්ලජොමෝ කෙන්යාටා ඇවෝන්හි වීරයා –විලියම් ශේක්ස්පියර් ගුප්ත දේශය –ටිබැටය රන් දොරටුව –සෙන්ටි ෆ්රැන්සිස්කෝ යුරෝපයේ දොරටුව –ස්තාන්බූල් භාරතයේ ගීත –කෝකිලාවලතා මංගේෂ්කාර් කළු රත්තරන් –ඛනිජ තෙල් ලොව මහා පියස්ස –පාමීර් ශිඛරය ආසියාවේ දියණියෝ –යුරෝපය සුදු මිනිසාගේ මිනීවල –ට්‍රානස්වාල් ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

ඔබේ දැණුම පොතට

ලොකුම සතා-නිල්තල්මසා ලොකුම ගෙම්බා-ගෝලියර් ලොකුම තල්මසා-තල්මස් මෝරා ලොකුම සර්පයා-ඇනකොණ්ඩා වේගවත්ම සතා-චීටා මන්දගාමී සතා-ගොළුබෙල්ලා කුඩාම සතා-පිග්මි මීයා මන්දගාමී මාළුවා-පියාඹන ආශ්චයා වේගවත්ම මාළුවා-සේල්ෆිස් බරින් වැඩිම ගොඩබිම සතා-අප්‍රිකානු අලියා වැඩියෙන්ම ජීවත්වන සතා-ඉබ්බා ලොකුම චර්ම කෝෂ සතා-කැන්ගරුවා පෙනහැල්ලක් නැති සතා-කුරුමිණියා කස්තුරි ලබා දෙන සතා-මුවා වානර ගණයට අයත් සතා-ඔරo උටo (පොත පත ඇසුරෙන් සකසන ලදිමි) ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

ඔබේ දැණුම පොතට

විල් දහයේ රට? ෆින්ලන්තය ජලයේ පියා? මිසිසිපි ගඟ සදාකාලික නුවර? රෝම නගරය පෙරදිග දොරටුව? සිංගප්පූරුව5.මැදියම් රැයේ හිරු නැගෙන රට?නෝර්වේ හිරු නැගෙන දිවයින? ජපානය මුතු දිවයින? බහරේන් සුළං නගරය? චිකාගෝ හරිත වර්ණ දූපත? අයර්ලන්තය රතු ග්‍රහයා? අඟහරු සහෝදර ප්‍රේමයේ නගරය?පිලඩෙල්පියා යුරෝපයේ උයන? ලොම්බාර්ඩ් තැන්න පාරාවෝ රජුන්ගේ රට? මිසරය(ඊජිප්තුව ) කඳුළු දොරටුව?බාබි එල් මැන්ඩෙබ්සමුද්‍ර සන්ධිය යකඩ ගැහැණිය? මාග්‍රට් තැචර් නයිල් නදියේ වීනස් දෙව්දුව?ක්ලියෝ පැට්රා කුඩා පැරීසිය? බ්‍රසල්ස් පහනක් අතින් ගත් කත?ප්ලෝරන්ස් නයිටිංගේල් යුරෝපයේ ගව පට්ටිය?ඩෙන්මාර්කය චීනයේ සංවේගය?හොවැංහෝ ගඟ (පොත පත ඇසුරෙන් සකසන

Continue Reading

ඔබේ දැණුම පොතට

ඉගිළිය නොහැකි ලොකුම කුරුල්ලාපැස්බරා බරම කුරුල්ලාකොටඵු හංසයා කුඩාම කුරුල්ලාහමිං බර්ඩ් ආයුෂ වැඩිම කුරුල්ලාඇන්ඩියන් කොන්ඩෝර් වේගවත්ම කුරුල්ලාපෙරග්‍රීන් උකුස්සා විශාලම බිත්තර දමන කුරුල්ලාපැස්බරා උඩින්ම ඉගිළෙන කුරුල්ලාගිජුළිහිණියා වැඩිම දුරක් ඉගිළෙන කුරුල්ලාආර්ටික් ටර්න් වේගවත්ම පිහිනන්නාපෙන්ගුවින් විශාලතම කුරුල්ලාඋතුරු අප්‍රිකානු පැස්බරා විශාලතම ජලතර කුරුල්ලාහංසයා විශාලතම පිහාටු ඇති කුරුල්ලාපීනික්ස් කුකුළා විශාලතම අත්තටු ඇති කුරුල්ලාමර්බෝ කොකා වැඩිම ගැඹුරක කිමිදෙන කුරුල්ලාඑම්පයර් පෙන්ගුවින් වේගයෙන් දිගු දුරක් පියාඹන කුරුල්ලායුදකාමි කුරුල්ලා (frigate) ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

ඔබේ දැණුම පොතට

මිනිස් සිරුරේ වඩාත්ම චලනය වන සන්ධියඋරහිස් සන්ධිය මිනිස් සිරුර තුල කිලෝග්‍රෑම් එකක් පමණඇති මූල දාවය කැල්සියම් මිනිස් සිරුර උණුසුම්ව පවතින්නේශ්වසනයේදී පිටවන තාප ශක්තිය නිසා මිනිස් ශරීරයේ දෙවන විශාලම ග්‍රන්තියඅග්න්‍යාසය සාමාන්‍ය නිරෝගි පුද්ගලයෙකුට තිබියයුතුහිමෝග්ලොබින් ප්‍රමාණය 70% ක් 80% ක් පමණ ඉන්සියුලින් ශ්‍රාවය වන්නේ ශරීරයේ කවරඉන්ද්‍රියේද? අක්මාවේ මිනිසෙකුගේ කොඳු ඇට පේළියේ දිගසාමාන්‍යයෙන් කොපමණද?සෙන්ටිමීටර 71කිගැහැණියකගේ සෙන්ටිමීටර 61කි ලෝකයේ උසම ශාඛය කැලිෆෝනියාවේරෙඩ්වුඩ් ගස මුහුදේ ඇති උසම කන්ද “ටොන්ගා ටිරේඩ්”මුහුදු පත්ලේ සිට උස මීටර 8687 කි ලෝකයේ විශාලම මල රැෆ්ලේසියා ආර්නෝල්ඩ්විශ්කම්භය මීටර 1බර කිලෝග්‍රෑම් 16

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.