ඇයිද නැත්තෙ හාල් මිලට පාලනයක්පොල් ඇයි ගණන් රුපියල් එකසියවිස්සක්කොහොම ගහන්නද මම දැන් පොඩි අඩියක්ගෙදර කොහොම යන්නද වෙයි ජරමරයක් කන්නේ කොහොම තම්බාලා හාල්ටිකඇසුනා කියනවා වහලලු මෝල් ටිකඑළවලු ගණන් කන්නට බැහැ වේල්ටිකමැසිවිලි ගොඩක් නැහැ ලැබිලා පොහොරටික මොනවද මොකුත් නැහැනේ මේ පන්මල්ලේදරුවෝ දුවන් ඇවිදින් මගෙ ගතෙ එල්ලේමොනවා කරන්නද මගෙ මොළයම හෙල්ලේනාඩන් ඉදින් මම හරි ආදරෙ කෙල්ලේ යෝදියෙ ගියෙමි කඩයට මම බඩු ගන්නකිව්වා ගණන් හරි සැරටම මට ඔන්නසියයක් පැනල එක එක බඩු අහගන්නකොහොමෙයි ගන්නෙ සොච්චම් මුදලට කන්න එළවලු ටිකක් අපි වත්තේ කරමු වගාලොකු ලොකු …


Recent Comments