හදවත

හදවත කියන්නේ බලගතු දෙයක්නේදුකහා සැපද බලයක් එය විදින්නේවාවන්නටම බැහැ කඳුළැලි සලන්නේබිඳුණු සිතක් හැමදාමත් අඩන්නේ හදවත් දෙකක් යා කරලා බඳින්නේඅපමණ බලගතුම රසයක් විඳින්නේවිටකදි සතුට දුක වෛරය මැවෙන්නේසුන්දර හදවතක පොකුරුයි පිපෙන්නේ බය උන විටදී ඇයි හයියෙන් ගැහෙන්නේවිරහ විටදි එය හොඳ හැටි දැනෙන්නේඉවසනු බැරිව ඇයි කෝපය මැවෙන්නේපොහොසත් හදවතක් සැමදා දිලෙන්නේ පාළුව තනිකම උරුමයි සමහර හොඳ මිනිස්සුන්ටහදවත ගල්වෙනවානේ තව නොමිනුස් මිනිස්සුන්ටපිං හදවත උණුවෙනවා තව සමහර මිනිස්සුන්ටසාමය සතුටම සපිරි හද නිවියන් මිනිස්සුන්ට ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.