දිගු කලක්ම නුබෙ දරුවටපාසැල ඇත අහිමිළමයා ගැන දෙමව්පියන්කලක පටන් දනිමිසමාජයේ දරුවන් ගැනනොඅසන දේ අසමිඋන්ගෙ දිවිය තොර කරගෙනජීවිතයම අහිමි පියා ගසපු කොසුපහරින්පුතා අහිමි වීලාඅනේ පියා ලත වෙනවාහරියට දුක් වීලාදියනිය ගෙන ගොස් මරලාදාලා කුණු වීලාමේව අහල අපි කොහොමදඉන්නේ හිනැ හීලා ගේම් වලට පුරුදු පුතාඇත තොරකර දිවියපවුලේ ඔහු එකම පුතාදෙන්නට උන් සවියපාට පාට සිහිනෙක පැටලීලදිවිය ගෙවියඅනේ උන්ගෙ ළමා කාලෙජීවත හරි කෙටිය දරුව මුදල් පරිහරණය ගැනඩිoගක් සිතනූඔහු කරන්නෙ මොනවාදැයිඔබෙ නෙත් දෙක යොමනුඔබත් දැනුම ලබා ගන්නතාක්ෂණය දියුණුආදරයෙන් කියා දීලඋන් ජීවිත රකිනූ ඔන්ලයිනද, පාසැලක්ද අහිමිදරුව ගැන …


Recent Comments