පියවරුන්ගේ දිනය

පවුලක බරම කරමතඅරගෙන සොදිනාජීවන ගමන පදවනවාමන බඳිනාදරුවන් හොදට ලොකුකරඋන් ජය ලබනාපියවරු අතිඋතුම් මේලෝකේ දකිනා ගොවිවරු උදාරයි රටගොඩ නගන්නේබත සපයලා අපෙසාගිනි නිවන්නේඅනාගතය උදෙසාදුක් විදින්නේකම්කරු ශ්‍රමය පිදිලාඅපි රැකෙන්නේ පැය අට වැඩබිමේ තමකාලය ගෙවනානිවසට ඇවිත් දරුසෙනෙහසවෙයි සොයනාදරුවනි, බිරිඳ පිදුවොත්ආලය සොදිනාපව්ලත් සුන්දරයි රටලෝකෙත් රැකෙනා කන්දක් විලස සෙනෙහසපපු උහරෙ ඇතීපෙන්වන් නැහැනෙ සැමහටඒ ඔහුගෙ ගතීවයසට ගියත් සෙනෙහසඅඩු වෙලා නැතීපුදනෙමි සියලු පියවරුහට මගේ තුතී පිය සෙනෙහසට සැමදා මාහිස නමමීඋතුරා ගියෙමි ඒ සෙනෙහසමම ලදිමීඔහු නැති උනත් ඒ ඔරු කඳමා පදිමීනුඹ මට වීරයෙකි අදටත්සිහි කරමී මේ මාගේ ලෝකයේ ඒ

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.