බඩු මිල

දිනෙන්‍ දිනම භාණ්ඩ මිලහොඳට නැගල යන්නේඅසරණයා වැටිලා ආගාධෙටදඟලන්නේඅය අඩුවී වැය වැඩිවීහොඳටම ඇන ගන්නේබඩ පිරෙන්‍න කන බොන හැටිදන්‍න එකා දන්නේ කුස්‍සියෙ අලි ජරමරයකිගෑස්‍ ගනන්‍ යන්නේපන්‍දාහේ කොලයකි දැංඒවා මිල වන්නේපෝලිම්‍ වල දවස ගෙවාඋන්‍ කාලය කන්නේහැම වැඩක්‍ම අතපසු වීආපස්‍සට යන්නේ කොළඔ තට්‍ටු ගෙවල්‍ වලටදරලිප් හරි නෑලූවිදුලිය දානා සෙල්‍ලම්‍කරන්ට්‍ එකත්‍ නෑලූරට වටේ‍ම මුහුද ඇතත්‍කොහොම කන්නේ මාලූඩීසල්‍ ටික නැති හින්‍දාමුහුදට යන්‍නෑලූ ඉගෙන ගන්‍න දරුවට ඔන්‍ලයින්‍යන්‍න බෑලූඅම්‍ම බනිනවා දෝණිටහරි කම්‍මැලි වීලූගෑස්‍ නොමැති හින්‍දාකඩ කෑමත්‍ දැං නෑලූපාලකයිනි,මෙහෙම රටක්‍ගෙන යන්‍නට බෑලූ ගර්භණි මව්‍ පුංවි දරුවොහට පෝෂණ මදිලූමන්‍දපෝෂණයකින්‍ තොරදූ

Continue Reading

බඩු මිල

දිනෙන් දිනම මිල ඉහළටනගිනව බඩු මිලකෝවිඩ් අස්සෙත් ඇසෙනාරසම කතා එලවී වපුරා අස්වැන්නක්ලබන්න බැහැ තලදැනෙනවා මට හැම මිනිහටපැනලා දැන් මල කීරි සම්බ දෙසිය විසිපහක් වෙලා රාලේහැත්ත ගණන් පෝලිම් වලලැග්ගනෙ අපි බාලේගැහැණියක්ට බැහැ දාගෙනයන්නට දැන් මාලේඑපා වෙලා සමහරුන්ටකරනා රස ආලේ පොල්තෙල් කාලක් එකසියහැත්තෑවක් වෙනවාඅසරණ මිනිසුන් හුල්ලලාදැන් සැන සෙනවාමෝල් හිමිය අතර මැදියහොදට ගසා කනවාපාරිභෝග සේවාවත් ගොළුබව සුරකිනවා “බීජ අලය” තියෙනව පොහොරත්ගොවින්ට නැතිලුවගා කරපු එළවලු ටිකවිකුන ගන්න බැහැලුවෙළෙඳ පොලට ලැබෙනසහල් හොදටම අද මදිලුකිලෝ නැතුව ග්‍රෑම් සියයපනහ ගන්න වෙයිලු දරුවන් බඩගින්නේ අඬනුබැහැනෙ බලන් ඉන්නඋගස් තියපු

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.