ලෝකයේ ඇති උතුම් සෙනෙහසමව්‍ගෙ සෙනෙහස යයි කියයිඇගේ ලේ කිරි වලට හරවාආදරෙන් දරුවට පොවයිසියලු දරුවන් මවගෙ උණුසුමලබන්‍නට සැනසුම සොයයිමිනිසුනේ මව් සෙනෙහෙ අගයනපිදිය යුතු “අම්‍මා”ඇයයි සියලු දුක් ඉවසනා ශක්‍තියසොබාදහමේ ඇය සතුයිජීවයක් බිහිකරන බලගතුවිශ්වයේ බලයද නතුයිගලන ගඟ මෙන් පැමිණි බාධකඉවසනා ගුණදම් සතුයිවයස යන විට ඇයට සෙනෙහසපුදමු එය අපෙ යුතුකමයි දරුවන්‍ගේ කුස පුරවානොකා නොබී ඇය ඉන්‍නාසමහරු දරුවන් හින්‍දාගුටි බැට සැම ඉවසන්‍නාදරුවන් යහ මඟට අරන්‍අනාගතය ඇය දින්‍නාඇය නැතිනම් මේ ලෝකයහිරු නැති ලෝකය වැන්‍නා දරුවන්‍ගේ රැකවරණය නිතරමඇය සොයනවාපවුලේ දියුණුච උදෙසා සැමකටයුතු කරනවාජීවිතයම කැප කරලා මව්‍සෙනෙහස පුදනවාසමහරු …


Recent Comments