මහලු විය

කොල්‍ලා කාලේ‍ උජාරුයි මංනිතර කඩිසර කමින්‍ හිටියේජැන්ඩියට ඇඳ පැළඳ සරුවටමැණික නුඹ පස්සෙන්‍ම දිවියේපාසැලේ දුව පැනපු කොලුකම්‍දෙන්‍නා බැනගත්‍ වාද පිටියේනුඹම මට හිමි වෙලා සෙනෙහසදුන්‍නු එදවස ලොවම දිණුයේ කසාදෙත්‍ බැඳ දරුවො ලබලාඅනේ සෙනෙහස දෝරෙ ගැලුවේ‍ඉපදුනා දූ ආදරෙන්‍ අපෙ කැදැල්‍ලටමුලු ලෝකෙ හමුවේ‍ටිකෙන්‍ ටික ඇය ඇහිදි අකුරෙන්‍තාත්‍තේ යයි මහද පැතුවේ‍ඇයත්‍ අද මව්‍ කෙනෙකු වීලාජීවිතය ගොඩ යනවා දුටුවේ‍ මටත්‍ ඉස්‍සර නුඹ ගියා මා හැරදමා තනිකරල ලෝකෙන්‍මතක ශක්‍තිය ටිකක්‍ අඩුවීඉන්‍නවා මං හරිම ශෝකෙන්‍සීයේ කියලා බදා ගන්‍නවදරුවො ඇවිදින්‍ දුවල වේ‍ගෙන්‍උන්‍ගෙ සුරතල්‍ කතා ඇසුනමසිතම පිරිලා යනච සතුටින්‍ මහලු

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.