1.ඉර හඳ වගේ වෙනස් නොවෙනමිනිසුන් ලෝකයේකොතැනකින්වත්සොයා ගැනීමට නොහැකි වුවත්මිනිසා තරමට වටිනා අන්කිසිවක්ද ලොවෙහි නැත. 2.කවදත් වටින අපේ මිනිස්කමමුදලින් මැනිය නොහැක. 3.මිනිසෙකු යනු ඔහුගේසිතුවිලිවල නිර්මාණයයි. 4.මුළු ලෝකයම අකුසලට බරවුණත් කුසලය තුල ජීවත්වෙන්න මිනිසාට පුළුවන්කමතිබිය යුතුය. 5.මිනිස්සු වන අප සියළුදෙනාවෙත ම කවිකමත්, වෙදකමත්මෝඩකමත් ටික ටික ඇත. 6.දෘෂ්ටිය පැහැදිලි ව තබා ගතහැකි නම් ඔබට ඔබේ හිත දසෘජුව තබා ගත හැක. 7.මිනිසුන් කලාව සමග ජීවත්වන්නේ නම් දෙවියන් හාජීවත්වන බවක් දැනේ. 8.මිනිසා සුවදවත් වෙන්නේකරන කියන දෙයිනි. 9.සෑම කෙනෙකුගේ ම දෛවයේනිර්මාතෘ වන්නේ තමා ම ය. 10.විනාශ …
Tag: මිනිසාගේ ස්වභාවය
1.මිනිසෙකුගේ හුදකලාභාවයටහේතු වන්‍නේ ඔහුට අන්‍යයන්‍සමග ගනුදෙනු කිරීමේ ඇතිදුර්වලතාවයයි. 2.ඔබ බලවත් නම් පමණක්‍ඔබට පරිවාස පිරිසෙන්‍අඩුවක් නැත.ඔබ දුබල නම් ඔබ හැරදෙවැන්‍නෙක් නැත. 3.සොබාදහමෙන් උරුම වී ඇතිහැම දෙයකටම දීර්ඝ කාලයකපැවැත්‍මක් ඇති හෙයින් ඒවාවෙනස්වීමට බොහෝ කාලයක්‍ගත වේ.එහෙත් මිනිස් ජීවිතයට එතරම්‍දීර්ඝ පැවැත්‍මක් නැති හෙයින්‍ඔවුන් වේගයෙන් වෙනස් වේ. 4.ඔබගේ වටිනාකම වැඩිවන්‍නේ අන් අයගේ මතවලටඅදහස්වලට ගරු කිරීමටඔබට ඇති හැකියාව මතය. 5.වෙනත් කෙනෙකු වෙනවාටවඩා ඔබ ඊයේ සිටියාට වඩාඅද වෙනස්වීමට උත්‍සාහකිරීම ඥානවන්‍තකම වේ. 6.සියලු දෙනාටම ජීවිතේ අගමුල පැටලෙන ප්‍රශ්න ඇත.ඔබ ඒවාට මුහුණදෙනආකාරයට ඒ ප්‍රශ්නවලටසාර්ථක පිළිතුරු ලැබේ. 7.අතීතය පිළිබඳ සිහියවර්තමානයට …
1.මිනිසෙකු යනු ඔහුගේසිතුවිලිවල නිර්මාණයයි. 2.මිනිස්‍සු වන අප සියළුදෙනාවෙත ම කවිකමත්,වෙදකමත්මෝඩකමත් ටික ටික ඇත. 3.අවංක මිනිසුන්ගේ ශක්‍තියඅවංකභාවයයි.අවංක නැති මිනිසුන් සියවංකභාවය නිසා ම පිරිහී යයි. 4.සංවේදී පුද්ගලයා කරදර නිසිලෙස හඳුනාගෙන ඒවාමඟහරවා ගනියි. 5.දෘෂ්ටිය පැහැදිලිව තබා ගතහැකි නම් ඔබට ඔබේ හිතදසෘජුව තබා ගත හැක. 6.මිනිසා සුවඳවත් වෙන්‍නේකරන කියන දෙයිනි. 7.ඔබට ඔබ ගැන විශ්වාස නම්‍අන් අය ද ඔබ ගැන විශ්වාසයතබයි. 8.විනාශ වීමට කිසිවක් නැතිපුද්ගලයා ගැන සැලකිලිමත්‍වෙන්‍න. 9.ඔබ සිතට යට නොවී සිතඔබ යටතට ගැනීමට හැමවිටම උත්‍සාහ කරන්‍න. 10.බොහෝ විට හෘදසාක්ෂියටඑකඟ අදහස් ඇත්‍තේමිනිසාගේ යටි සිතෙහිය. 11.අපේ …
1.මිනිසෙකුගේ ගැලවීම ඇත්‍තේමුදල්‍වල නොව සිතුවිලිවල ය. 2.සෑම කෙනෙකුගේ ම දෛවයේනිර්මාතෘ වන්නේ තමා ම ය. 3.අනුන් බැබළවීමට ආලෝකයලබාදෙන මිනිසුන් ඒආලෝකයෙන් ම බැබළෙයි. 4.දුර සිට බලන්‍නෙකුට මිනිස්ජීවිතවල ඇතුළාන්‍තයතේරුම් ගැනීම අපහසු ය. 5.උගත් මිනිසාට වඩා සාමකාමිමිනිසා ලෝකයට හොඳක්කරන්‍නේය. 6.සෑම නරක මිනිසෙකු තුළ මයහපත් මිනිසෙක් ද සිටියි. 7.යමෙක් ඇසුරට ගැනීමට පෙරපළමුව කළ යුතු වන්‍නේ ඔහුතුළ සිටින මිනිසා තේරුම්‍ගැනීමය. 8.සාර්ථකත්වයේ පුද්ගලයෙකුවීමට වඩා ඔබ වටිනාකමේපුද්ගලයෙකු වීමට උත්‍සාහකරන්‍න. 9.මිනිසා හැමවිට ම දුක්‍දෙන්‍නේ තවත් මිනිසෙකුට ය. 10.කවර හෝ හොඳනිර්මාණයක් බිහිවන්නේප්‍රවීණත්වය මත ය. 11.යමක් නැති වු දිනයක්මෙන් ම,යමක් ලැබෙනදිනයක් …
1.කවදත් වටිනා අපේ මිනිස්කමමුදලින් මැනිය නොහැක. 2.යහපත් මිනිසෙක් කෙතරම්‍දුරක සිටියත් මහා කන්‍දක් සේකැපී පෙනෙයි. 3.අන් අයට ඔබ ටික වේලාවකටහෝ මෝඞයෙක් කර ගත හැකිබව සිහියේ තබා ගැනීමවඩාත් වැඩදායකය. 4.මිනිස්‍සු පාලනයට නතු වුවත්‍තමන් පාලනය කරගන්‍නඅසමත් වෙති. 5.සොබාදහම ප්‍රිය කරනමිනිසාට සොබාදහමදප්‍රිය කරයි. 6.උසස් මනසක් ඇති මිනිස්‍සුසතුන්‍ට වඞා ඉදිරියෙන්‍සිටිති. 7.මිනිසෙකු මැනිය යුත්‍තේ ඔහුදෙන පිළිතුරුවලින් නොවඔහු අසන ප්‍රශ්න වලිනි. 8.තම තමන්‍ගේ ජීවිත තුලඇවිදින මිනිස්‍සුන්‍ට තමන්‍ගේඅඩුපාඩු හදා ගැනීම පහසුවේ. 9.සාධාරණ මිනිසා ලෝකයඅනුච හැඩ ගැසෙයි. 10.අනුන් පැරදවීමට වඩාවැදගත් වන්‍නේ තමන්‍දිනා ගැනීමයි. 11.විවිධ දේවල් ගැන උනන්‍දුවෙන මිනිසුන් බොහෝ …
Recent Comments