මානව හිමිකම් දිනයක් ඇතලොව වෙන් කරලාජාතිය ආගම් කුලමලතියෙනවානේ බෙදලානඩුකාරයා තම අයිතියදෙන්නේ බලලා කිරලාසමහර ලිපි ලේඛන ඇතඅනේ හොඳට දිරලා ඉඩම් නඩුව ඇදගෙන යනකලාවක්ද ඇත්තේඅවුරුදු ගණනක්ම ගියත්අයිතිය එහි නැත්තේපරම්‍පරා දෙක තුනගත වෙන්නේ ඇයි දෙපැත්තේකවුද ඉන්නේ ඔච්‍චර කල්උන් දුකෙන්ය මුත්තේ පවුලක සමගිය සාමයමව්‍පියන්ට භාරයිසැමියා අතින් ගුටිබැට කනඅම්‍මලා නම් මාරයිමතට තිත! හැකිද තබන්නඑවිට පවුල් සාරයිගැහැණිය ගුටි කෑව යුතුදඔබලාටම භාරයි දරුවන්ගේ අධ්‍යාපනේඅයිතිවාසි කමකිතරගෙකි අද සොයන්නේමකොළඹ අවට නමකිපුංචි කාලේ ඉගෙන ගත්තාඑය සුන්දර ගමකිකොළඹට කිරි ගමට කැකිරිනැති කිරීම සොඳකි යුද්ධයකදි නැති වන ජීවිතගැන හරි දුකකිජලය නිවාසය අහරදනැතිම …
Recent Comments