වචන තේරුම

1.නියෝගය –order 2.නියෝජනය –representation 3.නියෝජිතයා –representative 4.නිර්දේශය –recommendation 5.නිර්භීතකම –bravery 6.නිර්මල –pure 7.නිර්මාණය –workconstruction 8.නිරය –hell 9.නිරවුල් –clear 10.නිරෝගි –healthy 11.නිලය –post or rank 12.නිවේ‍දකයා –announcer 13.නිවේ‍දනය –announcement 14.නිෂ්පාදකයා –producer 15.නිෂ්පාදනය –production 16.නීතිය –law 17.නිශ්චය –decision 18.නිශ්ශබ්‍ද –silent 19.නිස්සාරණය –extract 20.නිගඟය –drought පොතපත ඇසුරින් සකසන ලදිමි. ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

වචන තේරුම

1.day –දවස 2.the day before –පෙර දවස 3.the day before yesterday –පෙරේදා 4.the day after tomorrow –අනිද්දා 5.day dream –දවල් හීනය 6.day light –දවල් එළිය 7.day time –දවල් කාලය 8.day by day –දවසින් දවස 9.day to day –එදිනෙදා 10.deduct –(වැටුපෙන් )අඩුකරගන්නවා 11.difficulty-දුෂ්කරතාව 12.directory –නාමාවලිය 13.disability –ආබාධිතතත්වය / නොහැකියාව 14.disagreement –එකඟ නොවීම 15.disappear –අදෘශ්‍යමානවෙනවා / අතුරුදන් වෙනවානොපෙනීයනවානැතිවෙනවා 16.disappointed –බලාපොරොත්තු කඩවූ 17.disapproval –අප්‍රසාදයඅමනාපය 18.disaster –ව්‍යසනය 19.disconnect –විසන්ධිකරනවා / විසන්ධිවෙනවා 20.discouragement –අධෛර්යවීම පොතපත ඇසුරින් උපුටා ගන්නාලදිමි. ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

වචන තේරුම

1.පෙනුම –look 2.පෙනීම –vision 3.පෙත්සම –petition 4.පෙත්ත –slice 5.පෙකණිය –navel 6.පෙන –foam 7.පෙනහල්ල –lung 8.පෙනේරය –sieve 9.පෙර –before 10.පෙරදිග –east 11.පෙරමුණ –front 12.පෙරවදන –preface 13.පෙරහුරුව –rehearsal 14.පෙරළිය –revolutionbig change 15.පෙරේදා –day beforeyesterday 16.පෙළ –row / text 17.පෙළපත –pedigreelineage 18.පෙළඹීම / පෙළඹවීම –motivation 19.පෙලපාලිය –demonstration 20.පෙරලනවා –to rollto topple පොතපත ඇසුරින් සකසන ලදිමි. ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

වචන තේරුම

1.වහලය –roof 2.වාරුව –support 3.වාසගම –surname 4.වාසනාව –fortunegood luck 5.වාසිය –advantage 6.වාඩුව –revenge 7.වාඩිය –camp 8.වාතය –air 9.වාතාශ්‍රය –ventilation 10.වාදකයා –musician 11.වාදය –debate/theory 12.වායුව –gas 13.වාර්තාව –report 14.වාර්ෂිකව –annually 15.වාරිකය –installment 16.වාරය –term / turn 17.වායුගෝලය –atmosphere 18.වාචික –verbal 19.වාණිජ –commercial 20.වාමාවර්ත –anti-clockwise පොතපත ඇසුරින් සකසන ලදිමි. ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

වචන තේරුම

1.colour –වර්ණය 2.colour blind –වර්ණඅන්ධ 3.colored –වර්ණවත් 4.column –කණුව / කුළුනපුවත්පත් තීරුව / කොලම 5.come –එනවා 6.comedy –විකට නාටකය 7.comic –විකට /විහිළු 8.common –පොදු 9.commotion –කලබලය 10.community –ජනකොට්ඨාශය 11.company –සමාගමපිරිස 12.competition –තරඟය 13.complain –පැමිණිළි කරනවාදුක්ගැනවිලි කියනවා 14.confirm –ස්ථීරකරනවා 15.conform –එකඟවෙනවා 16.confront –මුහුණදෙනවා 17.confuse –අවුල් වෙනවා 18.consider –සලකා බලනවා 19.contest –තරඟය 20.continue –දිගටම කරගෙන යනවාදිගටම කෙරීගෙන යනවා පොතපත ඇසුරින් සකසන ලදිමි. ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

වචන තේරුම

1.ස්ත්‍රිය –woman 2.ස්ථානය –place 3.ස්ථාපනය –establishment 4.ස්ථාවරය –stanceposition 5.ස්ථීර –permanent 6.ස්ථීරකිරීම –confirmation 7.ස්නායුව –nerve 8.ස්නායු පද්ධතිය –nervous system 9.ස්මාරකය –monument 10.ස්වභාවය –nature 11.ස්වභාවික –natural 12.ස්වල්පය –a little bit 13.ස්වරය –tone / vowel 14.ස්වසනය –respiration 15.ස්වල්ප –little 16.ස්වරූපය –shapeformappearance 17.සංකල්පය –concept 18.සංකේතය –symbol 19.ස්වාසනාලය –windpipe 20.ස්වේ‍ච්‍ඡාව –self motivation පොතපත ඇසුරින් සකසන ලදිමි. ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

වචන තේරුම

1.ability –හැකියාව 2.abnormal –අස්වාභාවික 3.aborigine –ආදිවාසියා 4.abortion –ගබ්‍සාව 5.above –ඉහළින් / ඉහළ 6.above-mentioned –ඉහත සඳහන් 7.absent –පැමිණ නැති 8.absolute –ඒකාන්තසම්‍පූර්ණ/ අසීමිතනිශ්චිත හා ඉතාපැහැදිළිනිරපේක්ෂක 9.absorb –උරාගන්නවාග්‍රහණය කරගන්නවාඅවශෝෂණය කරගන්නවා 10.abuse –අපයෝජනය 11.academic –අධ්‍යාපනිකඅධ්‍යාපනය සම්‍බන්ධ 12.academy –අධ්‍යාපනආයතනයඅධ්‍යාපන නිකේතනය 13.accept –බාරගන්නවාපිළිගන්නවා 14.access –ප්‍රවේ‍ශයඇතුලුවීම 15.accident –හදිසිඅනතුරඅහම්‍බෙන් 16.accommodate –සලකා බලනවානවාතැන් පහසුකම්‍සපයනවාඅලුත් තත්වයට හැඩගැහෙනවා 17.account –(බැංකු) ගිණුමගිණුම / විස්තරය 18.ache –වේ‍දනාව 19.acknowledge –දන්වනවාහඟවනවා 20.action –ක්‍රියාවනීතිය ක්‍රියාත්මක කිරීමක්‍රියා මාර්ගයසිද්ධියක් ක්‍රියාත්මක වීම පොතපත ඇසුරින් සකසන ලදිමි. ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

වචන තේරුම

1.වචනය –word 2.වචන මාලාව –vocabulary 3.වචන හුවමාරුව –exchange of wordsargument 4.වර්ජනය –boycottstrike 5.වර්ණනාව –praisedescription 6.වර්ණමාලාව –alphabet 7.වර්ණය –colour 8.වර්ධනය –increasegrowth 9.වරම –boon 10.වරල –fin 11.වරහන –bracket 12.වරෙන්තුව –warrant 13.වලලුකර –ankle 14.වපිගය –tail 15.වශීකරනය –charming 16.වස්තුව –riches 17.වසන්තය –spring 18.වහල්කම –slavery 19.වාක්‍යය –sentence 20.වාතාශ්‍රය –ventilation පොතපත ඇසුරින් සකසන ලදිමි. ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

වචන තේරුම

1.out –එළියට / ඈතට /නැතිව 2.outbreak –ව්‍යසනයකආරම්‍භය 3.outcome –ප්‍රතිථලය 4.outcry –උද්ඝෝෂණය 5.outdated –කල්පැනපු 6.outdoor –එළිමහන්එළියේ / පිටත 7.outing –දිනක් ඇතුලත කරනවිනෝදගමන 8.outlook –පුද්ගලයකුගේලෝකය හා ජීවිතය පිළිබඳආකල්පයඉදිරි දැක්මපෙනෙන දර්ශනයඅනාවැකිය 9.outnumber –සංඛ්‍යාව ඉක්මවනවාගණනින් පරද්දනවා 10.out-of-date –කල් ඉකුත්වුකලට නොඔබින 11.outpatient –බාහිරරෝගියා 12.output –නිපදවනප්‍රමාණය 13.outset –ආරම්‍භය 14.outside –පිටත / එළිය 15.outstanding-ඉතා අනර්ඝණය / හිඟ පොතපත ඇසුරින් සකසන ලදිමි. ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

වචන තේරුම

1.up – උඩ අතට / වෙතටඋඩට 2.up and down –ඉහලට සහ පහතට 3.upbringing – කවාපොවාඋගන්වා ඇතිදැඩිකිරීම 4.upcoming – ඉදිරියේපැවැත්වෙන හෝ සිදුවන 5.up-country- උඩරට 6.update – දත්ත විස්තරආදිය අලුත්කරනවානවතම දත්ත දැනුමප්‍රවෘත්ති ලබාදෙනවා 7.upgrade – උසස් මට්‍ටමකටපත්කරනවාතනතුර ඉහළ දමනවාසේවාව ඉහළ මට්‍ටමකටගෙනෙනවා 8.upkeep – නඩත්තුවනඩත්තු කිරීම 9.upload – පරිඝනකපද්ධතියකට දත්තඑකතුකරනවා 10.upright – කෙලින්කෙලින් උඩ අතටනීතිගරුකඅවංක 11.uprising – කැරැල්ලවිරුද්ධව නැගීසිටීම 12.uproar – ගාලගෝට්‍ටියවිරුද්ධව කෑගැසීම 13.uproot – (ගස්) මුලින්උදුරාදමනවාවෙන රටකට සංක්‍රමණයවෙනවා 14.up to date – නවීනනවතම දත්ත තොරතුරුඇතුලත් 15.upset – අසතුටටපත්කරනවාකණස්සල්ලට පත්කරනවාපෙරලනවාසැලසුමක් අවුල් කරනවා පොතපත

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.