1.ඔබ කිසි විටෙකත් අනුන්ගේවචනවල වහලෙකු නොවන්න. 2.කතා කිරීමෙන් මිස නිශ්ශබ්දවසිටීමෙන් පසුතැවිලි වනකෙනෙක් නැත. 3.දයාබර මිහිරි වදන් මී පැණිවැනිය.රසයෙන් මිහිරිය.පෝෂණයෙන් අධිකය. 4.ලෝකයක් දිනා ගැනීමට ප්රියවචනය ප්රමාණවත් වේ. 5.ඔබට කතාබහෙන් සතුටක්ලබන්න නම් ඔබේ අදහස්වලට සෑහෙන තරමින් සමානකෙනෙකු සමග කතා කරන්න. 6.අසුන්දර පැවැතුම් ඇත්තාටසුන්දර වචන නාස්ති කිරීමමෝඩකමකි. 7.ඔබේ කතාවෙන් කිසි විටෙකත්අසන්නාගේ සිත තුවාලනොවිය යුතු ය.එසේ වුවහොත් ඔබ පරාද ය. 8.ඔබේ යහපත් බවේ මෙන් මසතුටේ පරිමාවද පිළිබිඹුවන්නේ ඔබේ වචනවලිනි. 9.නිර්මාණකරුවෙකුගේ සැබෑතෘප්තිය වන්නේ වචනවලපැසසුමයි. 10.කියන දේ වැදගත් වගේ මකියන විදිහ ද වැදගත් වියයුතු යි. 11.කිරුම් …


Recent Comments