පැතුම් පොදි බැඳ ආදරය කරහදට හදකුත් ළංවෙලාසිරිත් විරිතට මුල් තැනම දීදිවි ගෙවයි රස උතුරලා හදල දරුවන් දෙන්න, තුන් දෙනාසැබෑ ආලය පුදකලානොනිමි සෙනෙහස දෙමව් පියවීසියළු වැඩ ටික ඉටුකලා ළමයි ලොකු උස් මහත් වී සැමමව් පියන්ටත් ගරු කලාදීග ගොස් උන් කූඩු තනලාපාට ලෝකෙක තනි වෙලා සමහරක් ලේලිලා බෑණලවහසි බස් ටික දොඩවලාදෙමව්පියගේ සතුට සාමයතිබුණ හොඳ හිත නැති කලා බේරාගන්නට නොහැකි තැන තමමව් පියන් උන් වෙන් කලාපිහිට වැඩිහිටි නිවාසය වෙතදාන්නට අදහස් කලා සැදෑ සමයේ ගෙවන ජීවිතනිවාසය කට කොටු කලාබීපු කිරිටික මෑණියන්ගේඅන්ධ වී අමතක කලා …


Recent Comments