වියපත් වීම

ලොවේ ඇති ජීවන ක්‍රියාවේඉපදුනත් මරණයද හිමිවේළමා යව්වන මැදි වයස් වේසෑම දෙන වයසටත් පත්වේ උතුම් පදවිය ලබා මව් වීදරුවො ලොකුකර ඇය දිනන්නිපියෙකු ජීවන ගමනෙ ලොග්වීපවුල සමබර කර රකින්නි සොබාදහමත් සමඟ ගැටෙනාදිනෙන් දින වියපත්ම වන්නාමතකෙ ගිලිහී දිවි ගෙවන්නාකුඩා දරුවන් සේ පෙනෙන්නා කේෂ කල්පය සුදට දිස්වේමුහුණෙ පරිපුන් බව වෙනස්වේජවය කඩිසර කමද නැතිවේහුදකලා දිවියකට ලක්වේ ලොවේ වෙසෙනා සෑම ජීවින්හටම උරුමයි මේ ක්‍රියාවන්කවුරු කවුරුන් වයස් ගතවනබවක් සිතටම ගනු මැනාවන් සෑම ජීවියෙක්ටම විශ්වයේ ආයු කාලයක් පවතී.සෑම දෙයම තාව කාලිකය. වියපත් දෙමාපියන්රැකබලා ගැනීම සියළුම දරුවන්ගේ යුතුකමකි.ඔවුන්ව හුදකලා

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.