විශ්වය හට තුති පිදුවොත්පෙරළා තුති පුදනවාඑහෙම නොවුන විට මිනිසාකරදරවල් විඳිනවාඑවිට මිනිස් සිත කම්පාවෙන්දෙවියන් යදිනවාලෝකය හරි ලස්සණයි නේසුන්දර අපි විඳිනවා මතකද ඇමසන් වණයත්ගිණිගෙන අළු වුනි එදාකැලිෆෝනියා ලොස්ඇන්ජලිසුත්ගිණිගන්නවා මෙදාමිනිසා ලස්සණ විශ්වය හරිහරියට ඇත බෙදාඅත හරිමුද? සුදුදු තමයිහරිමුද අපි එය මුදා සුළු ගින්නක් ඇති අක්කරගණන් දැවී අළුවෙනාඅහිංසකම කුරුළු,සතුන්නිමේෂයෙන් වැනසෙනාමිනිසා කරනා දේවලප්රතිථලමයි ගෙනදෙනායුද්ධය ලැව්ගිණි දැකලාමගේ හදවත මියයනා කඳු සේදී නාය ගියොත් ගම්පිටින්ම වැළලෙනාමහ වැසි ගංවතුර වෙලාපහත් බිම්ද යටවෙනාඋෂ්ණත්වය ඉහළ ගිහින්අයිස් කඳුත් දියවෙනාවැළලී ඇති වෛරසයත්කරළිය වෙත ළංවෙනා ගිණිගෙන දැවෙනා භූමියේමිනිසුන් විෂ වායුයදුටිමි සතෙකු බේරනවාඅහිංසකයි සාවියදුම් …
Recent Comments