සිත

සිත යනු බලවේ‍ගයක්‍ලුමිනිසා හට උරුමඋපත මොළය ඇසුරු කරන්‍ඒක හරිම අරුමශරීරයේ ඉන්‍ද්‍රියයක්‍ නොවේ‍ලුඑය ගරුමසිත්‍ පින්‍ නැති මිනිසුන්‍ ඉන්‍නවාලෝකේ නරුම උඩු,යටි හා මැද සිත ලෙසතුනට බෙදා ඇත්‍තේමනසෙන්‍ දහයෙන්‍ නවයක්‍යටි සිතමයි ගත්‍තේබඩු ගබඩාවක්‍ වැන්‍නලුසැඟවීලා රොත්‍තේඋඩු සිත මනසෙන්‍ දහයෙන්‍එකක්‍ලු තැන ගත්‍තේ ජීවිතයේ ලබන දැනුමඅත්‍දැකීම සැමගේයටි සිත තුල තැන්‍පත්වීතියෙනවානේ අපගේඒ සිත හැම දේම දනීකරනා දේ ඔබගේසුබ අදහස්‍ නිතර සිතනු!ජය නියතයි සැමගේ සිතට හැදෙන ලෙඩ සමාජයේසැමහට පවකීමානසිකම රෝගකාරකත්‍වටපිට ගොඩකීශක්‍තිමත්‍ම පෞරුෂයක්‍ඇත්‍නම්‍ එය සොඳකීදුර්වල උනොතින්‍ ඒවටගොඳුරු වීම දුකකී අධික දුකින්‍ කල්‍ ගෙවීමවිෂාදයට මඟකීසැකය,අධික තරහ,වේ‍දනාවවිඳින සෙයකීකාන්‍තාවො අතර බහුලලෙසටම තහවුරකීපුද්ගලයා

Continue Reading

සිත

සිතක් ගැන හිතුනා ලියන්නටඅකුරු එක දෙක අමුනමිආලයෙන් බැදුනොත්ම ඒ සිතකෙනා සොයමින් ලත වෙති සිතක් පිරිසිදු හදවතක්ලැබගන්න අප සැම වෙහෙසෙතීතැලිල පොඩිවෙල ඉරිතලා එයවේදනාවෙන් මිරිකෙතී සිතක් නැති උන් දාන සෙල්ලම්මුළු සමාජය කැලබෙතිසිතට අරගෙන බුද්ධියෙන් වැඩකලොත් සැම සෙත පෑදෙතී සිතට එකඟව යමක් නොකලොත්යටි සිතින් අපි වැලපෙතීහොඳ සිතක් ඇති ළඳක් සැමදාදැල්වෙනා මිනි පහනකි රිදුනොතින් සිත වාවගනු බැරිඅමුතු රිදුමක් යටි සිතේකකියමින් එය සොයයි සරණක්අසරණයි වරදක් නැතේ මිනුසුනේ බොරු පොරොන්දම් දීඑපා රවටනු කිසි කෙනෙක්සතුට නැතිවි, දුකට බරවීවැනසී යයි ලස්සණ ලොවක් සිත යනු මිනි පහනකි. දුකේදී අදුරත්,

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.