ඔබ දැනුවත්ද?

අයිස් ජලය මත පාවෙන්නේ ඇයි?ඕනෑම වස්තුවක් ජලයට වඩා ඝනත්වයෙන් වැඩි නම් එය ජලයේ ගිලේ. එසේම ඝනත්වය අඩුනම් පාවේ. ජලය අයිස් බවට පත්වීමේදී පරිමාව වැඩිවේ. එම නිසා ඝනත්වය අඩුවේ. එනිසා අයිස් ජලය මත පාවේ. ඉස්සාගේ රුධිරය නිල පැහැයෙන් යුතු වන්නේ ඇයි?රුධිරයේ ඇත්තේ හිමොසියනින්ය (Hemocyanin) එය ඔක්සිජන් (Oxygen) සමඟ එක් වූ විට නිල පැහැය ඇතිවේ. කැරපොත්තාගේ රුධිරය සුදු පැහැවී ඇත්තේ ඇයි?රුධිරයේ හිමොග්ලොබින් වර්ණය නොමැත. එම නිසා උගේ රුධිරය සුදු පැහැති වේ. මහළු වෙනකොට සම රැලි වැටෙන්නේ ඇයි?සම යට ඇති තෙල් හෙවත් මේද

Continue Reading

සුළඟ

විශ්වයේ නුඹ නැති තැනක් නැතනැද්ද නුඹ හට වර්ණයක්අහස් ගැබ තුල පාවි පාවිපැවන එන්නේ කල්පයක්‘ටොනාඩෝ’ සුළි කුනාටුත් ගෙනහමා එනවා ලෝතලේමහා ගස් වැල් උගුළ දමනවාඅනේ ඇයි නුඹ එය කලේ අටවගත් ඒ කුඩා පැල්පතමොහොතකට සුනු විසුණුවීදරු පැටව් කූඩාරමට ඇඳදමන්නේ ඇයි උරණවීහමනවිට නුඹ සීත පවනැලිවලින් මගෙ ගත පුබුදු වේහරිම ලස්සන පාට මල් පෙතිඉහිරිලා මගෙ ගත දැවේ කුරුළු කූඩුව බිමට වැටිලාකුරුළු මව උන් හොයනවාඇයගෙ සෙනෙහස කුමට නම්කිවපොළව බදලා අඬනවාමහා සයුරේ චණ්ඩ මාරුතමහා නැව් පෙරළී යතේඉත්ත සැඳුණු පොකුරු ගෙඩි ටිකබිමට විසිරී දස අතේ පොළව ගැබ තුල

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.