සුන්දර මතකයන්

සුන්දර ගම්මානයක උපත ලදිමි (රාගම) කුඹුර යායේ සී සාන හරක බාන දුටිමි කුඹුරට බැස ගොයම් කැපුවෙමි ඇළේ, දොළේ, දිය කඩිතිවල බැස මාළු පැටව් ඇල්ලුවේය වැවේ බැස රිසිසේ දිය නෑවෙමි පැණි වරකා, ලාවුළු, අනෝද, උගුරැස්ස, ජම්බු, අඹ, පේර,අන්නාසි, කජු පුහුලන් හොඳටම රස වින්දේය. බුසල් වලින් සහල් කිරන සැටිත්, වී තම්බා වේලනඅයුරුත් දුටිමි ළිදෙන් වතුර ඇද අවශ්‍යතාවන් සපුරා ගතිමි පොදු නාන ලිදෙන් ගමේ කොල්ලන් හා කෙල්ලන්සමඟ කෙළිදෙලෙන් ස්නානය කළෙමි ගමේ බයිස්කෝප් නැරඹුවෙමි සමුපෙන් සලාක ක්‍රමයට භාණ්ඩ ලබා ගතිමි ඇලඩින් ලාම්පුවේ එළියෙන් ණැන

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.