මගේ පාසැල

පොඩිම කාලේ ගියේ පාසැලතිබුණෙ හපුගොඩ කදානේගැහැණු පිරිමින් මිශ්‍ර පාසැලඋගත ශිල්පය උනානේ ගුරුම ගුරු පාරක් දිගේ ගොස්හන්දි පසු කර ගියානේදෙපස තුරු පෙත රබර් වත්තක්අපේ යහළුවො උනානේ හිටියෙ වින්සන් ගුරු පියා අපෙහැදුවා පාසැල හරි හොඳින්එකා මෙන් සිසු අපේ දරු කැළඉගෙන ගත්තා හරි තුටින් සියළු ගුරු මහතුන් මහත්මින්අපේ ගමනට කල උදව්අදත් සිහිකර පතමි මම සැමදෙනට හොඳ සුව ජීවයක් ලියමි පාසැල නමක් ගෙන ගියහැත්තෑ දශකයෙ මතකයක්ඉහල තලයේ දරුවො බිහි කලපුදමි මම ගරු තුනි මිටක් ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.