හදවත

අප ගේ හර්දය වස්තුව කාමර හතරකට බෙදී ඇත.දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාවවම් කර්ණිකාව, වම් කෝෂිකාව හාදය වස්තුව ක්‍රියා කරන්නේ වතුර පොම්පයක් ක්‍රියාත්මක වන ආකාරයටමයි.සිරුර පුරා රුධිරය රැගෙන යන ‘පයිප්ප’ රුධිර නාල වේ. හදවතේ දකුණු පැත්තේ‘පොම්පය’ අපවිත්‍ර රුධිරය පවිත්‍ර කිරීම සදහා පෙනහලු කරා පොම්ප කර යවයි. පෙනහලු එ රුධිරය පවිත්‍ර කොට, වම් පැත්තේ ‘පොම්පය’ වෙත එවයි.ඒ පොම්පය පවිත්‍ර රුධිරය, රුධිර ධමති හරහා සිරුර පුරා ඇති සෛල වෙතයැවීමට පොම්ප කරයි. අපේ හදවත ක්‍රියාත්මක කිරීම, එක් මිනිත්තුවකට අවම වශයෙන් වාර 72ක් වන් ස්පන්දනයකින් ක්‍රියා

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.