ළමා හා වැඩිහිටි දිනය

සැප්තැම්‍බර් පළවනදා දිනයක්වෙන් කරලාළමයින් හා වැඩිහිටියන් හට එයපුද කරලාදරුවන් හට පුරුදු කරමු!හරි හොඳ දේ පුදලාමව්‍ පියන්ට හැකි වෙයි දිවිගෙවන්න සැක හැරලා නවජ දරුවා, ළමාද, යෞවනයතරුණ වීලාආලය කර බැඳ කසාද වෙන්වෙයිඉගිළීලාඋනුත් දරුවෝ බිහි කරලා ලොවලස්සණ වීලාමුළු ලෝකෙම සුවඳ හමයිසැමට සතුට දීලා දරුවන් ගේ ළමා කාලේ ඇයිද?උන්ට අහිමීපොතපත දැණුමම මදිනේ හොඳපුරුදුද සුවෙමිවැඩිහිටියන් හට ගරු කරලෝකය හැක දිනමිආගම දෙවියන් දහමටගරු කරලා හැදෙමි සොබාදහම හා ගැටිලාදුව පනින්න කියමුඋගතමනා ශිල්පයමයි එයහොඳ සැටි රකිමුබුද්ධිය සැමවිට හොඳ දෑඇසුරු කරන් පුරමුඑකම විශ්වයක් විලසින්බැමි බැඳලා දිනමු වැඩිහිටියනි! ආදර්ශය පොඩිඋන්

Continue Reading

ළමා හා වැඩිහිටි දිනය

ළමා දිනය වැඩිහිටි දිනමිනිසා වෙන්‍ කරලාසමරනවා තෑගි බෝගරස කැවිලිද කවලාවැඩිහිටි හා ළමා නිවාසදතැන තැන ඇරලාආදරයෙන්‍ බලා ගැන්‍මයුතුයි හොඳට සිතලා මව්‍පිය දික්‍කසාදයත්‍වෙන්‍වීමත්‍ දුකකීදෙමව්‍පියන්‍ අහිමි වීමපුංවි සිතට බරකීලැබුනොත්‍ සෙනෙහසදු දරුවන්‍ හට මහ මෙරකීසෙනෙහස නොලබාම දරුවොනොමඟ යෑම දූකකී බිළිඳා,ළදරුව,ළමයානිවසෙ වැඩෙන කාලේපෝෂණයක්‍ දිය යුතුමයිමව්‍පිය සැම වේ‍ලේසෙල්‍ෆෝනය ලේසියටමලබා නොදෙනු රාලේක්‍රියාශීලිකම,හැකියාදියුණු කරනු බාලේ අලස නොවී දරුවන්‍ හටඋදයෙ කෑම කවනූක්ෂණික කෑම නවතාලාලෙඩ දුක නැති කරනූකුසගිනි දරුවා පාසැල්‍හැම වැඩ මඟ හරිනූආදරයෙන්‍ දරු පරපුරරැකලා ලොව දිනනූ තරඟකාරි පරිසරයක වැඩිහිටියන්‍ නිවසේතනිවම වෙසෙනා මව්‍පියසමාජයේ දුකසේනිතර සොයා බලනු! ‘යුතුකමයි’සැම දෙන එකසේපුංවි කාලේ

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.