ජීවිතය පටන්‍ ගන්නේ හැටෙන්‍

අපේ රටේ‍ බොහෝ දෙනා හැටපැන්‍නම ඉන්නේ දුකෙන්‍තවත්‍ සමහරුන්‍ ඉන්‍නව බලන්නෙනම්‍ හරිම සැකෙන්‍අතීතෙ අමතකම කරල දාලගෙවන දිවි සුරැකෙන්‍සතුටු සිනහ මැද හැම ජීවිතත්‍අපූරුවට රැකෙන්‍ ඔබ වයසයි කියා සිතන සිතිවිලිගැන ටිකක්‍ සිතනු“අනේ ඉතිං අපි වයසයි” කියනාකියවිලි නවතනුවයස ගියත්‍ රූපය නම්‍ තරුණයිහදවතින්‍ සිතනුහැට පිරුනත්‍ වඳුරා බිම ගමන්‍යන්නේ නැහැනෙ දකිනු වියපත්‍බව යුගදිවියට බාධාවක්‍කර නොගනනුනිරෝගි කම රැක ගන්‍නටහැමවිට කටයුතුම කරනුදූ දරුවන්‍ හට ලෙඩවී අනේකරදරම නොකරනු“නිරෝගිකම පරම ලාභයයි”හැමවිට එය මතුරනු හිමි වී ඇති ඔබේ‍ මුදල්‍රැගෙන ජීවිතය සකසනුස්වාධීන කම රැකගෙනආඩම්‍බර මිනිසකු වනුදරුවන්‍ වෙනුවෙන්‍ මුදලක්‍වෙන්‍කරනව ටිකක්‍ සිතනුකළගුණ දන්‍නා දරුවන්‍

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.