පොළොව මත ඇතිදේ මිනිසාගේ අවශ්යතාපිරිමසා ලීමට මිස කෑදරකම සපුරා ලීමට නොවේ. ලෝකයේ ගැහැනියක් නොවීනම් මිනිසාගේ සිතපාළු අම්බලමක ස්වරූපය ගනී. සිරුරට නිදීම මෙන්ම මනසට කියවීමයි. යහපත් දේ ඔබ කරන්න හොඳ නොකීවද මිනිසුන්ඔබ කෙරෙහි පැහැදෙනු ඇත. නූගත්කම තරම් අඳුරක් නැත. කිසිවක් සැක නොකරන්නා කිසි විට දුකටපත් වන්නේ නැත. ලොව ඇති උතුම්ම වස්තුව අවංක මිනිසාය. සොබාදහම දෙවියන්ගේ කලාවයි. ඔබ වේදනාත්මක අත්දැකීම් විඳ තිබේනම්ලෝකය හඳුනනවා ඇත. මිනිසකු විනාශ කළ හැකිය.නමුත් පරාජයකළ නොහැක. සෑම ඒකාධිපතියකුම නීතියේ සහ නිදහසේසතුරෙකි. නරක අයකුට ගැලැවීමට ඉඩ තැබීම යනුහොඳ අයට …
Tag: advice
ජීවිතය නිසිමගට යොමු කරවන්නේ විනීතභාවයයි. ජීවිතය යනු බොහෝ අකුරු අතුරුදහන් වූප්රහේළිකාවක් බඳුය. ජීවිතයට සීමාවක් තිබේ. කිසිම කෙනෙකුටඒ සීමාව ඉක්මවා යා නොහැකිය. දයාව මෙන්ම සාමයද ආරම්භ කළ යුත්තේනිවසිනි. තර්ක කිරීම පහසුය.එහෙත් විසදුමක්සෙවීම අපහසුය. කලාව මිනිසාගේ ආහාරය නොවන බවසැබෑය. එහෙත් එය මිනිසාගේ ජීවය බවඅමතක නොකල මනාය. කලාව නිරූපනය කරන්නේ මිනිස් ඇසටයොමුවන සැබෑ ලෝකයයි. සතුට රදා පවතිනුයේ ඒ සම්බන්ධයෙන් අපතුළ ඇති අවබෝධය මතයි. මෝඩයා සතුට සොයන්නේ ඈතය.නුවණැත්තාසතුට දෙපා මුල රෝපණය කරගනී. නිදිගත් රුපියලට වඩා අවදියෙන් සිටිනසතය උතුම්ය. දරුවන් පෝෂණය කිරීම යනු රටේ අනාගතයසදහා …
Recent Comments