කොල්ලා කාලේ උජාරුයි මංනිතර කඩිසර කමින් හිටියේජැන්ඩියට ඇඳ පැළඳ සරුවටමැණික නුඹ පස්සෙන්ම දිවියේපාසැලේ දුව පැනපු කොලුකම්දෙන්නා බැනගත් වාද පිටියේනුඹම මට හිමි වෙලා සෙනෙහසදුන්නු එදවස ලොවම දිණුයේ කසාදෙත් බැඳ දරුවො ලබලාඅනේ සෙනෙහස දෝරෙ ගැලුවේඉපදුනා දූ ආදරෙන් අපෙ කැදැල්ලටමුලු ලෝකෙ හමුවේටිකෙන් ටික ඇය ඇහිදි අකුරෙන්තාත්තේ යයි මහද පැතුවේඇයත් අද මව් කෙනෙකු වීලාජීවිතය ගොඩ යනවා දුටුවේ මටත් ඉස්සර නුඹ ගියා මා හැරදමා තනිකරල ලෝකෙන්මතක ශක්තිය ටිකක් අඩුවීඉන්නවා මං හරිම ශෝකෙන්සීයේ කියලා බදා ගන්නවදරුවො ඇවිදින් දුවල වේගෙන්උන්ගෙ සුරතල් කතා ඇසුනමසිතම පිරිලා යනච සතුටින් මහලු …
Tag: ageing
ලොවේ ඇති ජීවන ක්රියාවේඉපදුනත් මරණයද හිමිවේළමා යව්වන මැදි වයස් වේසෑම දෙන වයසටත් පත්වේ උතුම් පදවිය ලබා මව් වීදරුවො ලොකුකර ඇය දිනන්නිපියෙකු ජීවන ගමනෙ ලොග්වීපවුල සමබර කර රකින්නි සොබාදහමත් සමඟ ගැටෙනාදිනෙන් දින වියපත්ම වන්නාමතකෙ ගිලිහී දිවි ගෙවන්නාකුඩා දරුවන් සේ පෙනෙන්නා කේෂ කල්පය සුදට දිස්වේමුහුණෙ පරිපුන් බව වෙනස්වේජවය කඩිසර කමද නැතිවේහුදකලා දිවියකට ලක්වේ ලොවේ වෙසෙනා සෑම ජීවින්හටම උරුමයි මේ ක්රියාවන්කවුරු කවුරුන් වයස් ගතවනබවක් සිතටම ගනු මැනාවන් සෑම ජීවියෙක්ටම විශ්වයේ ආයු කාලයක් පවතී.සෑම දෙයම තාව කාලිකය. වියපත් දෙමාපියන්රැකබලා ගැනීම සියළුම දරුවන්ගේ යුතුකමකි.ඔවුන්ව හුදකලා …



Recent Comments