දෙමව්පියනි සොයා බලනු

දිගු කලක්ම නුබෙ දරුවටපාසැල ඇත අහිමිළමයා ගැන දෙමව්පියන්කලක පටන් දනිමිසමාජයේ දරුවන් ගැනනොඅසන දේ අසමිඋන්ගෙ දිවිය තොර කරගෙනජීවිතයම අහිමි පියා ගසපු කොසුපහරින්පුතා අහිමි වීලාඅනේ පියා ලත වෙනවාහරියට දුක් වීලාදියනිය ගෙන ගොස් මරලාදාලා කුණු වීලාමේව අහල අපි කොහොමදඉන්නේ හිනැ හීලා ගේම් වලට පුරුදු පුතාඇත තොරකර දිවියපවුලේ ඔහු එකම පුතාදෙන්නට උන් සවියපාට පාට සිහිනෙක පැටලීලදිවිය ගෙවියඅනේ උන්ගෙ ළමා කාලෙජීවත හරි කෙටිය දරුව මුදල් පරිහරණය ගැනඩිoගක් සිතනූඔහු කරන්නෙ මොනවාදැයිඔබෙ නෙත් දෙක යොමනුඔබත් දැනුම ලබා ගන්නතාක්ෂණය දියුණුආදරයෙන් කියා දීලඋන් ජීවිත රකිනූ ඔන්ලයිනද, පාසැලක්ද අහිමිදරුව ගැන

Continue Reading

ආච්චි අම්මා

හැරමිටි වාරු අරගෙන ඇය ඇවිදින්නේසීයා නිතර අනෙ ඇය පසුපස යන්නේලෝකය දැකල ඇය අප යහමඟ ගන්නේඅම්මා තරමටම ඇය ආදරෙ දෙන්නේ හාල් ටික දාල වන්ගෙඩියට ඇය කෙටුවාඉන්පසු පෙනේරෙන් ඒවා ගෙන හැලුවාවිටකදි දරද ගෙන පොරවෙන් ඇය පැලුවාආදරෙ වැඩිකට මට කිව්වේ කොලුවා දර ලිපෙ තබා මුට්ටියෙ ඇය බත ඉව්වාකොස් දෙල් තම්බලා පොල් සමගින් කැව්වාගොම්මන් වැටෙන වේලෙට බිල්ලෙක් මැව්වාඇගෙ අණ නොපිලිපැද්දොත් අප හට රැව්වා කොරටුවෙ බුලත් කඩලා ගන්නේ අතටදුම්කොළ, පුවක්,හුණු කලවම් කර කටටහැමදා විකනවා විට හදලා රහටමුළු මුව මඩල තද රතුපාටයි යසට අම්මා නොමැති දරුවන්

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.