පරිස්සම

හිරු නැත වෙනස් වීසැමදා පායනවාසඳත් සුපුරුදුව පායාබැස යනවාපීපිලා මලුත් පරිසරයමඔප වෙනවාදවසක් නිමා කර තවදවසක් එනවා අරුනලු වැටී කුරුළුන්පියබනු දුටිමීසුදුවන් වළාකුඵ පාවීයනු දකිමීමදනළ හමා විත් මා ගතසුව විදිමීබේරාදෙන්න ජීවිතදෙවියන් යදිමී වෙනදා මෙන්ම නැහැමිනිසුන් සැරිසරනාමුඛවාඩම් වලින් මුවකට වසමින්නාඑන්නත් විදින්නට උන්පෝලිමෙ උන්නාසමහරු ඔක්සිජන් මැෂිමටබර වෙන්නා දින දින මිනිස්සුන් මේලොව හැරයන්නාඑකකට දෙවෙනි නැහැනව වයිරස එන්නාසියළුම දෙනා මෙය සුළුකොට නොතකන්නාතමන් අතට තම අතබව සලකන්නා මව්පිය නැතිඋනොත්දරු අසරණ වෙනවාපව්ලම කඩා වැටිලාඑය වැනසෙනවාඅප පරදන්න “ඩෙල්ටා”දැන් සැරසෙනවාපරිස්සම සිතට ගෙනහරි මග යනවා සියලුම දෙනාම වගකීමෙන් කටයුතුකිරීමෙන් ආරක්ෂා වන්න.ඔබේ ආදරණීයන්ගේ

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.