සැප්තැම්‍බර් පළවනදා දිනයක්වෙන් කරලාළමයින් හා වැඩිහිටියන් හට එයපුද කරලාදරුවන් හට පුරුදු කරමු!හරි හොඳ දේ පුදලාමව් පියන්ට හැකි වෙයි දිවිගෙවන්න සැක හැරලා නවජ දරුවා, ළමාද, යෞවනයතරුණ වීලාආලය කර බැඳ කසාද වෙන්වෙයිඉගිළීලාඋනුත් දරුවෝ බිහි කරලා ලොවලස්සණ වීලාමුළු ලෝකෙම සුවඳ හමයිසැමට සතුට දීලා දරුවන් ගේ ළමා කාලේ ඇයිද?උන්ට අහිමීපොතපත දැණුමම මදිනේ හොඳපුරුදුද සුවෙමිවැඩිහිටියන් හට ගරු කරලෝකය හැක දිනමිආගම දෙවියන් දහමටගරු කරලා හැදෙමි සොබාදහම හා ගැටිලාදුව පනින්න කියමුඋගතමනා ශිල්පයමයි එයහොඳ සැටි රකිමුබුද්ධිය සැමවිට හොඳ දෑඇසුරු කරන් පුරමුඑකම විශ්වයක් විලසින්බැමි බැඳලා දිනමු වැඩිහිටියනි! ආදර්ශය පොඩිඋන් …
Tag: childrens day
ළමයි මල් වැනි සුවඳ විහිදනඅනාගතයේ සම්පතයිකුසලතා මත උන්ගෙ දිවිමගගෙව්වොතින් හරි විස්මිතයිමහළු වන වැඩිහිටි සියල්ලන් සැමසොයන්නේ සෙනෙහසයිළමයි මෙන් අපි සිතුවොතින් මේඅපේ විශ්වය සුන්දරයි හොඳම කාලය ළමා කාලය හැමදරුවම සුවිශේෂමවේජීවිතයෙන් පාඩම්ද ඉගෙන ගෙනබුද්ධිය වඩවා පොහොසත්වේනිවසක ජීවිත වැඩිහිටියන් ලෙසවගකීමෙන් ගෙව්වොත් හොඳවේමුල් අඩි තාලම ළමයා ජීවත් වනපරිසරයෙන් උරුමමවේ ස්වභාවධර්මය සමග ගැටෙනදරුවන්ගේ ජීවිත ලස්සණවේකරුනා, දයාව, සෙනෙහස දැනුමින්උන්ගේ බුද්ධිය වර්ධනවේඅවoකකම, ඉවසීමද, ගතිගුණහොඳ දරුවන් හට උරුමමවේලොකුවන දරුවන් හොඳ හික්මීමෙන්විනයද රැකලා උන් ගොඩවේ නිවසක සමගිය අසමගි කරනාමව්පිය නොසිතා වැඩ කරතීපීඩනයට ලක්වන විට දරුවන්අඳුරේ අතපත ගා වැඩෙතීමව්පිය, දෙගුරුන් දරුවන්ගේසුන්දර …
වසරක් ගානෙ සමරනවා ළමා දිනේපරපුර නොමඟ යනවා සේ මෙමට දැනේසිදුවන ළමා අපයෝජන දිනෙන් දිනේවැඩි වනු මිසක අඩුවිමක් නැහැනෙ පෙනේ එක වසරේම සිට දහ වසරක් දක්වාහොඳ ගුණ නැණෙන් වඩවමු අන්තිම දක්වාබාහිර ක්‍රියා කම්වලටත් උන් දක්කානැණවත් පරපුරක් හදමුකො කර ලොක්කා උත්සන් යන්නෙ උන් පොත්ටික කිලෝ බරඋදයේ කන්නෙ නැහැ කෑමත් ගතට සැරදෙමව් පියනි ඇස ගහගෙන බලනු වෙරසැමවිට සොයනු නොමඟට උන් යන්න පෙර ටියුෂන් පන්ති යන්නේ වැඩි හරියක්මකාලය කෙටිය උන්ටත් වැඩ දවසක්මකියවන්නට, ලියන්නට හැම දරුවෙක්මමුලසිට පුරුදු කෙරුවොත් වෙයි දිරියක්ම ලිංගික අද්‍යාපන ගැන දැනුමක් දෙන්නසිදුවන …
Recent Comments