ළමයාගේ කායික, බුද්ධිමය හා මානසික වර්ධනයසිදුවන පරිදිම පෞරුෂයද ක්‍රමයෙන් වර්ධනය වේ. එහිදී පුද්ගලගත අභ්‍යන්තර සාධක මෙන්ම බාහිරසාධකවල බලපෑමද එක සේ වැදගත්ය. එක දෙමාපියන් යටතේ වැඩුනද එක හා සමාන කායිකහෝ බුද්ධිමය වර්ධනයක් දැක්වුවද පෞරුෂ ලක්ෂණවිවිධ වූ පුද්ගලයන් බිහිවනුයේ කවර හෙයින්ද යන්නපිළිබඳව පර්යේෂණ කර ඇත. මානසික රෝගීන්ට ප්‍රතිකර්ම කිරීමේදී පෙනී යන්නේවැඩිහිටියන්ගේ මානසික රෝග බොහෝමය කටම මූලිකහේතුව, කුඩා කාලයේදී ඒ පුද්ගලයන්ගේ මානසිකඅවශ්‍යතා නියමා කාර ලෙස සංසිදීමක් සිදු නොවීමයි. ඒ ඒ අවධිවලට විශේෂ වූ අවශ්‍යතා ඇත. අවශ්‍යතා ඒ ඒ අවධිවල දී මුළුමණින්ම තෘප්ත විය …


Recent Comments