වැඩි හිටි දිනය

දරුවා, යව්වනය, වැඩිහිටියා වෙනවාබැඳලා ආදරෙන් දරුවන් බිහි වෙනෙවාකරමත ලොකු බරක් ගෙන උන් දඟලනවාලොකුවී ‘සරණ’ ගොස් මව්පිය හැරයනවා ආදරෙ කරනකොට දෙවියනි පණ දෙනවාබැඳලා නොගැලපෙයි දෙන්නම වෙන්වෙනවාවදලා ළමයි පව් උන් අසරණ වෙනෙවාඇයි මිනිසුනේ පොඩි දරුවන් වැනසෙනවා රැකියා කරල උන් බඩකට පුරවනවාඅබු සැමි විල බැන්දම උන් දිව්රනවාමල පැන්නොතින් උන් දෙන්නම ඔරවනවාසමහරු ‘වෙරිය’ ඇවිදින් ගුටිමුර දෙනවා වැඩිහිටියන් ළමයි හොඳ මඟ ගෙනයන්නඅපෙ මල් කැකුළු පොඩි කරලා නොදමන්න‘කුඩු’ ඇයි පොවන්නේ දරුවන් වනසන්නහොඳ දේ කරල මුළු ලෝකෙම සනසන්න මැදිවිය ලස්සණයි සරු ජීවිතේකටදෙන්නම එන්න ඕනෙනෙ එක මතේකටනොමවෙනු රණ්ඩු

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.