අධ්‍යාපනය හා ඔන්ලයින්

ළමා කාලෙ හරි වැදගත්වැඩිහිටියකු වන්නපුoචි සිතට දැනෙනා දේපවසන්නට දෙන්නකොටු කරගෙන බැහැසැමදා මනස හදා ගන්නසුදුසුම වැඩ පිළිවෙලකටතීරණයක් ගන්න වැඩ පොත් පෙරළාගෙනදරු ගේම් ගහනවාලුඋන්ගේ කුසලතා එහෙමඅනේ මොට වෙලාලුනිර්මාණයෙ ශීලතාවඒකත් දැන් නැහැලුපෝන් එකත් පොළවෙ ගසාදඩුවම් දෙනවාලු හයෙන් පස්සෙ අනේ ක්ලාස්එපා කියනවාලුකළුවර වැටුනම කොහොමදගස් නගින්නෙ යාළුමහ වැස්සක් ඇද හැලුනමඅනේ ක්ලාස් නැහැලුදූ දරු මව්පියන් සැවොමසිහින දකිනවාලු ආදරයෙන් සතුටින් බැහැඉගෙන ගන්න ඕවායාළුවො හා එකතු වෙන්නඋන් කැමැතියි කීවාපිට්ටනියේ දුවල පැනලවතුර ටිකක් බීවාඅනේ උන්ගෙ ළමා කාලෙනැවත ලබා දේවා නව උත්පාදන දරුවන් බිහිකරන්න දක්සයිවාද විවාදයක් කරලඋන්ගෙ මනස උස්සයිඅනාගතේ වෙන්න

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.