පරිසරය කතා කරයි

බලනු,සිතනු මිනිසුනේ මමහරි බලගතු වෙනවාජීවත්වන්‍නට මා සතු හැමදෙයක්‍ම දෙනවාහැමදාමත්‍ මා නුඹලගෙගත සිත පිනවනවාමා රිදවා ජය ගැන්‍මමමෝඩකමක්‍ වෙනවා මගේ දරුවො කපා කොටාඇයි බිම පෙරළන්‍නේහුස්‍ම ගන්‍න ජීවින්‍ හටඔක්‍සිජන්‍නේ දෙන්‍නේවනාන්‍තරත්‍ ගිණි තියලා ඇයිමා වනසන්‍නේවැඩි ඈතක නැහැ දවසකවිඳවන්‍නට වෙන්‍නේ ගංඟා ඇළ දොළ පුරවාබෙදා දෙන්‍නේ ජලයපොළවේ‍ බීජය වඩවාලබා දෙන්‍නේ ථලයපස්‍ අස්සේ හංගල මමඒත්‍ දෙන්‍නේ අලයලෝකේ ලස්‍සණ කරන්‍නපිපිල දෙන්‍නේ මලය අහස මමයි ඉරයි හඳයිමා ගාවයි ඉන්‍නේමුහුද මමයි හුස්‍ම ගන්‍නමමත්‍ උදව්‍ වෙන්‍නේනොදිරන දෑ රසායනිකද්‍රව්‍යද බැර වෙන්‍නේමා සුරකිනු! මතක නේද“සුනාමි” නැහැ එන්‍නේ කුණු කඳු ඇයි ගොඩ ගහලාමා මත

Continue Reading

පරිසරය දිනය

සොබාදහම උරණ වෙලාපරිසරයම අඳුරුයිතට්ටු ගෙවල් ඉදිකරලාහරිම සුපිරි මැදුරුයි දිළිදු ඈයො නිදාගන්නෙදාගෙන බිම පැදුරුයිමිනිස්සුන්ගෙ අයිතිය දෙනුඑහෙම උනොත් සොදුරුයි අහසෙ වළා කළු පාටයිහිරු හැන්ගිලා අහසේවළාකුලුත් අඬනවානෙදෙගිඩියාව මනසේ සොබාදහම රැකියයුතුයිමිනිසුනි අපි පණසේකෙනෙහිලි කම් කෙරුවොත්හැම ජීවියාම වැනසේ දසදහසින් ගං වතුරටකොටුවෙලානෙ ඉන්නේනාය ගිහින් අවිහින්සකජීවිත නැති වෙන්නේ ඒ මිනිසුන් හට නැහැකෝවිඩ් දැන් සිහි වෙන්නේපණ නළ රැකගන්න සැවොමහරිම වෙහෙස ගන්නේ දාලා කුණු අවධිමත්වකාණුත් හිර වෙන්නේපොළිතින් නොදිරන දේපරිසරය නැති කරන්නේ කපලා ගස් වනාන්තරෙත්අඩු කරලා ඉන්නේපරිසර දෙව්දුව මිනිසුනිරකුනොත් ගොඩ යන්නේ ගොඩබිම මදිවට මහ සයුරත්දූෂණ වන්නේඅහිතකරම ගිණිගෙන දැවෙනාදේ මුසු වෙන්නේදහස්

Continue Reading

සොබාදහම කතා කරයි

දහතුනයි දශම පහ බිලියන ඉතිහාසය මා සතුයිමගේ කිරණ නැතුවම බැහැ දන්නවාද මා රතුයිසතා,වණය,සිවුපාවුන්,ලස්සන මල් ගොමු නතුයිමිනිසුනි නුඹලගෙ ජීවිත මින් මතුවත් මා සතුයි උස්තැන් සිට පහළ දෙසට මා සැමදා ගලනවාලස්සන නම් වලින් මාව හදුන්වලා තියෙනවාපොළව යටින් මම ජලයත් සෑම අතට බෙදනවාවනාන්තරය මම වෙමි ඔබ සැමට ජීවෙ සදනවා බෙහෙත් පැලත් වටිනා ගස් මා ළඟ බිහි වෙනවාගස් කපලා ගල් විදලා නුඹලා රිදවනවාමොණර කොලට යටවීලා සතුටුද සැනසෙනවාසඳ කුමරා සෑම ජිවිනට සිසිලස දෙනවා හුස්ම ගන්න පිරිසිදු වාතය දෙන්නෙමි සැමටසතා කුරුළු සිවුපාවුන් මාවටකර එමටඩයිනමයිට් දා කඩනව

Continue Reading

සාගරය

රට වට මුහුද සරු පලදාවකි ඇත්තේදුප්පත් අයට ඒවා කන්නට නැත්තේලොකු පොඩි මාළු අසුවෙනවා එක රොත්තේකාලා ප්ලාස්ටික් උන් වැඩෙනව මුත්තේ තිබුනත් මුහුද දුප්පතා කන්නේ කොහොමමිල හරි ඉහල ගොස් තරු පෙනෙනව බොහොමසාගරයටත් දින දින බැර කර වසමආයුෂ කෙටි කරන් දිවි ගෙවනව සැවොම සාගරයේ ලොකු මාළුන් අතුරුදහන් වෙලාසියයටම අනූවක්ලු ඇත්තෙ ගනන් බලාමැක්‍රො ප්ලාස්ටික් සියයට හැත්තෑවක් වෙලාසියයට හතලිස්ම පහක් මාළු දැල්ලු එලා පයිටෝප්ලැන්ටන් මාළුව ලෝකෙට ඔක්සිජන් දේලුසියයට අසුපහක් ලැබෙනුයෙ මුහුදෙන් අපටලුකොරල් ජලජ පැල රැකෙන්නේ ඒ හොඳ මාළුන් හින්දලුමාළු නැතුව ගියොත් කුරුළු ජනගහනය අඩු වෙනවලු

Continue Reading

පරිසරය සුරකිමු

ගහ කොළ සතා සිවුපාවුන් මන බදිනාසොබාදහම සැම ජීවින් හට වටිනාකාලය වෙනස් සුන්දර නැහැ දැන් රකිනාමැණිකක් බදුය මිල නොකරම එය අගනා මුහුදට කුණු දාන රටවල් ටික අතරපස් වන තැනක් හිමි කරගෙන ඇත නිතරඇයි මේ තරමටම නොහොබිනා වැඩ මිතුරඅපිමයි නැසෙන්නේ පව් ගෙවනව සසර වායුත් හොඳට දූෂණ දැන් වෙලාලුවිසිපස් වන තැනට ලෝකෙන් ඇවිල්ලලුදූෂණ අවම කෙරුවොත් අපි රැකේවිලුදූවිලි අ0ශු ලස්සනටම මැකේවිලු කැළෑ ගාන සියයට දාසයක් වෙලාසමබර තාවයට එය දැන් හරස් වෙලාකාබන් ඩයෝක්සයිඩ් වැඩියෙන් එකතු වෙලාමිහිපිට ජීවියා ඉන්නව මුලා වෙලා ලොක්ඩවුන් කාලෙ හොද හැටි පාලනේ

Continue Reading

සාගරය

සියළුම මිනිස්සුන් ආසයි නරඹන්නජලයක් ඇති නමුදු අප හට බැහැ බොන්නඅපෙ කුස පුරවනවා එහි මාළුන් ඔන්නසමහරු ආසමයි මුහුදේ කිමි දෙන්න හැම කුණු ගොඩක් මුහුදට අපි දාන්නේතැන තැන ප්ලාස්ටික් විසි කර නාන්නේසාගර ජලය හෝ හෝ ගා අඩන්නේසොබාදහම මිනිසා නැති කරන්නේ තැන තැන කුණු බෑග් දමලා හරිම කැතයිබල්ලන් වනසලා සිසි කඩ විසිරෙයිමහ වැසි ඇද වැටී කාණුවෙ එය හිරවෙයිපරිසර විනාසය දැකලා තරු විසිවෙයි මිනිසා විහින්මයි මිනිසා නැති වෙන්නේපොලිතින් ගොඩගසා දූෂණ ඇති වෙන්නේපරිසරෙ රැකුනොතින් ජිවියා ගොඩ යන්නේඇයි? හැම අපද්‍රව්‍ය මුහුදට බැර වෙන්නේ මුව ආවරණ දමලා

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.