පවුලක බරම කරමතඅරගෙන සොදිනාජීවන ගමන පදවනවාමන බඳිනාදරුවන් හොදට ලොකුකරඋන් ජය ලබනාපියවරු අතිඋතුම් මේලෝකේ දකිනා ගොවිවරු උදාරයි රටගොඩ නගන්නේබත සපයලා අපෙසාගිනි නිවන්නේඅනාගතය උදෙසාදුක් විදින්නේකම්කරු ශ්‍රමය පිදිලාඅපි රැකෙන්නේ පැය අට වැඩබිමේ තමකාලය ගෙවනානිවසට ඇවිත් දරුසෙනෙහසවෙයි සොයනාදරුවනි, බිරිඳ පිදුවොත්ආලය සොදිනාපව්ලත් සුන්දරයි රටලෝකෙත් රැකෙනා කන්දක් විලස සෙනෙහසපපු උහරෙ ඇතීපෙන්වන් නැහැනෙ සැමහටඒ ඔහුගෙ ගතීවයසට ගියත් සෙනෙහසඅඩු වෙලා නැතීපුදනෙමි සියලු පියවරුහට මගේ තුතී පිය සෙනෙහසට සැමදා මාහිස නමමීඋතුරා ගියෙමි ඒ සෙනෙහසමම ලදිමීඔහු නැති උනත් ඒ ඔරු කඳමා පදිමීනුඹ මට වීරයෙකි අදටත්සිහි කරමී මේ මාගේ ලෝකයේ ඒ …
Tag: father
සෑම නිවසකම ගෘහ මූලිකයා- තාත්තා වෙනවා සැමදාඅභියෝගය කරමත අරගෙන ඔහු- ජය ගන්නව එය පරදා ගේදොර වතුපිටි හරකබාන ටික- බලා ගන්නෙ ඒ ලොක්කාදෝත නමා වැදලා පිං දෙනවද- ආදරෙ කෙරුවොත් මක්කා උදය දවාලය රෑ ගැන බලන්නෙ- නැහැ ඔහු කරනව සේවේබිරිඳ, ළමයි ටික බලාගන්න එක- වගකීමකි ජීවිතයේ හොඳ දරුවන් කර සමාජයට උන්- අරින්න ඔහු වෙහෙසෙනවාදරුවන් ලොකුවෙල වගකීමක් දරනවා- බලලා සැනසෙනවා පොඩි උන්ගේ අඩු පාඩු මකන්නට- වෙහෙසන තරම අපුරුයිඋන් දඟ වැඩකර අසුඋනොතින් නම්- ටිකකට නම් ඔහු නපුරුයි අම්ම වගේ හැම තිස්සෙම ආදරෙ- පෙන්වන්නෙම ඔහු …



Recent Comments